ද්‍රව්‍ය සංවර්ධනයෙන් පමණක් රටක් දියුණු කළ නො හැක; අධ්‍යාත්මික සංවර්ධනය ඇති නො වනතාක් රටකට සෞභාග්‍ය ලඟ කර ගත නො හැකි බව..
ආරියතිලක2025.11.30 රටක් දියුණු වීමට රටේ ජනතාව දෙවිධියකින් බල ගැන්විය යුතු ය. අධ්‍යාතමික වශයෙන් හා ආර්ථික වශයෙනි. අධ්‍යාත්මික වශයෙන් බල ගැන්වීම නො කරනතාක් ආර්ථික සමෘද්ධියට පත් වීම කළ නො හැක. අධ්‍යාත්මික…
