Tag: NPP

කවුද? වනචාරියා..

කවුද? වනචාරියා.. “විශේෂයෙන් අර මිහින්තලේ ඉන්න වනචාරියා” යයි ලාල් කාන්ත අමාත්‍යවරයාකරන ලද ප්‍රකාශය පිළිබඳව.. ආරියතිලක2026.01.13 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යවරයා විසින් කරන ලද “ විශේෂයෙන් අර මිහින්තලේ ඉන්න…

ද්‍රව්‍ය සංවර්ධනයෙන් පමණක් රටක් දියුණු කළ නො හැක; අධ්‍යාත්මික සංවර්ධනය ඇති නො වනතාක් රටකට සෞභාග්‍ය ලඟ කර ගත නො හැකි බව..

ආරියතිලක2025.11.30 රටක් දියුණු වීමට රටේ ජනතාව දෙවිධියකින් බල ගැන්විය යුතු ය. අධ්‍යාතමික වශයෙන් හා ආර්ථික වශයෙනි. අධ්‍යාත්මික වශයෙන් බල ගැන්වීම නො කරනතාක් ආර්ථික සමෘද්ධියට පත් වීම කළ නො හැක. අධ්‍යාත්මික…

රටක ඕනෑම පුරවැසියෙකුට ලැබිය හැකි උසස්ම ගෞරවය සත්‍යගරුක භාවයෙන් යුක්ත වීමයි.

ගෙදර දොරේ යහපත් දෙමව්පියන්ගේ ආභාෂය, පාසලේ හා විශ්ව විද්‍යාලයේදී හෝ සේවය කරන ස්ථානයේදී සත්‍යගරුක වීම, අවංක වීම, විශ්වාසය රැක ගැනීම පැළඳ සිටින රත්තරන් හා මැණික් වලට වඩා වටින බව දිනක…

ජනතා විමුක්ති පෙරමුණෙහි කොමියුනිස්ට්වාදී ඉලක්කය, ජාතික භික්ෂු පෙරමුණ හා සම්බුද්ධ ශාසනයේ අනාගතය.

ආරියතිලක2025.10.15 ප්‍රජාත්‍න්ත්‍රවාදය පිළිබඳව “කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම” නම් ප්‍රකාස්ශනයේ සඳහන් වන්නේ මෙසේ ය. “ප්‍රථමයෙන්ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක්…

කැලේ මාරු වුනාට කොටියහෙ පුල්ලි මාරු නො වීම! මොකක් ද මේ කොටි පුල්ලිය?

ආරියතිලක2025.10.10 “කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නේ නැහැ” මොකක් ද? මේ පුල්ලි ය. පුල්ලිය නම් කොටියාගේ කොටි ගතිය ය. කොටියා කැලේ මාරු කළත් තව දෙයක් මාරු වෙන්නේ නැහැ. ඒ තමයි…

ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම

‘ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම’ යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනත් කෙටුම්පත තකහනියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ න්‍යෂ්ටිය; ආරියතිලක2025.10.01 දරුවන්ට දඬුවම් කරන්න බැරි වන ලෙස,‘ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම’ යටතේ දණ්ඩ…

83වන ව්‍යවස්ථාවේ දෝෂ / අතපසුවීම් නිවැරදි කිරීමට ගැසට් කළ 22, ජනාධිපතිවරයාගේ සමාව ගැනීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඇසුරෙන්2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇති දෝෂ/ අතපසුවීම් නිවැරදි කිරීමටමාළිමා 159 ආණ්ඩුවට සහ අනුර දිසානායක ජනාධිපතිවරයාට හැකි වෙයිද?1. 2002 දී සහ 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

2. 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපේක්ෂා කළ අතර එය නීතියක් කිරීමට ජනමතවිචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බව…

ආසන 159ක් ලැබූ පමණින්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින දෝෂය / අතපසුවීම නිවැරදි නොකර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට මාළිමා ආණ්ඩුවට හැකිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ඇති දෝෂය / අතපසුවීම නිවැරදි කිරීමට ගෙනා 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකර, ආසන 159ක් ලැබූ මාළිමා ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනා හැකිද යන්න මෙම…

ඉතා හොඳ විග්‍රහයක් විශ්ලේෂණයක්, සර්ව සුබවාදී දෘෂ්ටියක්, මානව හිතවාදී දැක්මක්.

නමුත් කථිකයා එක දෙයක් පිළිබඳව සඳහන් කිරීමෙන් වළකින්නේ කුමන කාරණයක් නිසාද යන්න අපැහැදිලියි. විශාල ජනතා ප්‍රසාදයකින් ජයග්‍රහණය තහවුරු කළ කණ්ඩායමක දේශපාලන ගමනට බාධාවන හෝ අවහිරවන තර්ක විතර්ක අභියෝග ඉදිරියට ගෙන…

පසුගිය දිනක පොත් ප්‍රදර්ශන භූමියකදී එක් තරුණයෙක් තවත් තරුණයකුගේ හිසට මොට ආයුධයකින් පහර දී ලේ ගලන තුවාලයක් ඇති කිරීම යුග පෙරළියක ලක්ෂණයක්ද?

නැතිනම් තිබුණු තත්ත්වය තවත් උග්‍ර කර මිනිසුන්ට නිදහසේ පාරට බහින්නවත් බැරි තත්ත්වයක් උදා කරනකෲරත්වය ම්ලේච්ඡත්වය රජ කරන යුගයකට අත වැනීමක්ද? NPP එක ජනතාව මුළාකරමින් දුන් පොරොන්දුව වූ හැරවුම් ලක්ෂය මේකද?…

Protected by Security by CleanTalk