1948 සිටම අවුරුදු පතා පෙබ.4 දා මේ රටේ දේශපාලන අග්ඥයින් කළේ මේ රටේ නිදහස සැමරීමද? මැරීමද?
ආචාර්‍ය සුදත් ගුණසේකර. මහනුවර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්තිර ලේකම් සහ සභාපති, ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමය (1991-94). 2025.ජන 30 දා. මා අද මෙම ලිපිය ලියනුයේ වසර 2566 ක…