Tag: Political

පාසැල්ද නැතිව විශ්වවිද්‍යාලද නැතුව විශේෂ ගුරුවරුන්ද නැතුව චතුරාර්ය සත්‍යය පැවැත්මේ පදනම බව හඳුනා ගනු ලැබුවා. උපාධි නැතුව සහතික නැතුව නාගරික සංවර්ධනයේ හා ඉංජිනේරු ශිල්පයේ කෙල පැමිණි පුද්ගලයින් බවට පත්වී සිටියා.

ස්පසිබා තවෙරිෂ්! ඔබගේ බුද්ධියට වෙලා තිබෙන්නේ බුද්ධියෙ අඩුවක් නොව අවභාවිතයන්.සේරිවාණිජ ජාතකයේ මලකෑ රන්තැටිය වගේ වසර ගණනාවක් තිස්සේ පාවිච්චි නොකළ නිසා එහි රන් බව සැඟ වී ඇති සැටියක් පේනවා. ඔබ වෙහෙස…

ජාතික තලයේ සාකච්ඡා කලයුතු ඉතාමත් වැදගත් කාලීන මාතෘකාවක්

ජාතික තලයේ සාකච්ඡා කලයුතු ඉතාමත් වැදගත් කාලීන මාතෘකාවක්. තර්ක විතර්ක වල දී දෙපිලක් බෙදීම ස්වභාවිකයි. එහෙත් කරුණු විකෘති කිරීම සදාචාර විරෝධීයි. මෙම ප්‍රශ්නයේදී මා හට කාගෙවත් පැත්තක් ගැනීම අවශ්‍ය නොවේ.…

අපට බොහෝ විට වීරයින් හමුවන්නේ අතීතයේදීයි, අභව්‍ය වැඩ කරන මිනිසුන් අතරින් දේශප්‍රේමීන් බිහිවිය නොහැක.

කුලියට නොවුමුනා අපරාධ කරන, මිනී මරණ, අභව්‍ය වැඩ කරන මිනිසුන් අතරින් දේශප්‍රේමීන් බිහිවිය නොහැක. අපට බොහෝ විට වීරයින් හමුවන්නේ අතීතයේදීයි. විනාශ වී ඇති ශ්‍රී ලාංකික වර්තමානය තුළ දෙවි දේවතාවුන් වෙනුවට…

සමතුලිතය බිඳවැටීමේ ප්‍රශ්නයට තමයි ශ්‍රී ලංකාවේ හැම ජන කොට්ඨාශයක් ම වර්තමානයේ මුහුණ දෙන්නෙ

කිසියම් දේශයක දෙවි දේවතාවුන් ඉන්න පුලුවන්නම් පෙරේතයින්, පිශාචයින්, කුම්භාන්ඩයින් සහ මළ පෙරේතයිනුත් ඉන්න පුළුවන්. දක්ෂ කම කියන්නෙ ඔය හැම දෙනාගෙන් ම වැඩ ගන්න පුලුවන්ක්‍රමයක් හදාගන්න එක. අවාසනාවකට වාගේ කුම්භාන්ඩයින් වැඩිවන…

ගෝත්‍රවාදී පටු බෙදීම් තුළ සිර නොවී සකල ලෝක සත්ත්වයා වෙනුවෙන් කළ යුතුව ඇති මෙහෙවර ඉටු කරන මිනිසා

හැමදේම කාලයට ඉඩ දී බලා ඉන්න බෑ. ඉතිහාසය කියන්නේත් කාලයක්. ඒ කියන කාලය ඉබේ ඇතිවන දෙයක් නොව මිනිසුන් විසින් නිර්මාණය කරන දෙයක්. මිනිසා ඔහුගේ භෞතික හා භෞතික නොවන පරිසරය හා…

Deleuze ගේ කියැවීම විශ්ව සාධාරණ මතයක්.

Deleuze ගේ කියැවීම විශ්ව සාධාරණ මතයක්. මහේෂ් හපුගොඩ මෙය අර්ථකථනය කිරීමේදී එක තැනක් වරද්දා ගෙන තිබෙනවා. ඔහුගේම වචනවලින්” තමන්ගේ හඬ අහන්නේ නැති සමාජ අවකාශ මේ නිශ්ශබ්ද තරුණ ප්‍රජාව විසින් යම්…

තමා කවුද කියා හරි හැටි නොදත් කිසිම කෙනකු පාර්ලිමේන්තුවට යවනවා තබා ආධුනික ගුරු තත්ත්වයක් වත් ලබා නොදිය යුතුයි

කිසිම ශීලයක් නැති ගැහැණියකට සීලවතී කියා අමතන්න, බුදුන් වහන්සේට ගරහන මිනිහෙකුට බුද්ධදාස කියා අමතන්න, තමන්ව පාලනය කරගන්න බැරි මිනිහෙකුට ධර්මපාල කියා අමතන්න මිනිස්සුන්ට පුරුදු කරපු අක්මුල් සිඳගත් සංස්කෘතිය කට කළ…

Hitler ගෙ පක්ෂය නම් කර තිබුණෙත් ජාතික සමාජවාදී (National Socialist) කියලා.එහි ජාතික කමට වඩා තිබුණේ උග්‍ර වර්ගවාදයක්. ඔහුට මාක්ස්වාදී නොවී සමාජවාදයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වී නම් ” බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ…

මනුෂ්‍යත්වය ද සත්ත්ව සහජාසය ද වඩාත් වැදගත් වන්නේ කියන සාධකය කරලියට එන්නේ අනාරක්ෂිතභාවය ඉහළ පහළ යාම නිසා

මූලික මනුෂ්‍ය ස්වභාවයන් කාලය හා යුගයන් අතර වෙනස් වන්නෙ ඉතාමත් අල්ප වශයෙන්. මනුෂ්‍යත්වය ද සත්ත්ව සහජාසය ද වඩාත් වැදගත් වන්නේ කියන සාධකය කරලියට එන්නේ අනාරක්ෂිතභාවය ඉහළ පහළ යාම නිසා බව…

අනාගත ලංකාවේ ජීවත් වන දමිළ දූපුතුනේ!ද්‍රවිඩ භාෂාව යනු මේ ලෝකයේ තිබෙන සුන්දරම භාෂාවයි

මාධවන් නම්වූ දමිළ තරුණයෙක් වර්තමාන ඛේදවාචකය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා වට සිංහල භාෂාවෙන් ලියා තිබුණු කදිම සටහනක් වෙනුවෙන් මා දුන් ප්‍රතිචාරය පහත පළවේ. මාධවන්, ඔබ සැබෑ මහත්මයෙක්. ඒ වගේම රටේ…

යමෙක් ලියා තිබුණා අපට වැඩපිළිවෙළක් නැහැ. අපට නායකයෙක් නැහැ කියලා.

එය නොරිස්සුම් දෙන ප්‍රකාශයක් නිසා පහත සඳහන් ප්‍රතිචාරය සටහන් කළා. මේ කතාව පරාජිත මානසික තත්වයක් විදහාපාන දුර්වල ප්‍රකාශනයක්. හැම පැත්තෙන්ම ඇහෙන්නේ අපට නැහැ අපට බැහැ අපට නායකයෙක් නැහැ අපට පක්ෂයක්…

ගෙහෙමියා කල්පනා කරනුයේ “භගාවාන් විෂ්ණුට වඩා මීයා බලවත්; මීයට වඩා බළලා බලවත්; බළලාට වඩා බල්ලා බලවත්; බල්ලට වඩා බිරිඳ බලවත්”බවය

ආරියතිලක2023.03.25 දස අකුසලය සහ සම්බුදු සසුන එකට පවතින්නේ නැත. එක්තරා මිනිසෙක් විෂ්ණු බැතිමතෙක් විය. විෂ්ණුගේ මූර්තියක් තම නිවසට නිවසට ගෙනවිත් උස සථානයක තබා අදහන්නට විය. මෙහෙම කාලයක් යන විට පූජාවට…

සාමූහික විඥානයේ” කොටස්කරුවෙකු වෙනවා හැර වෙනත් විකල්පයක් ජනතාවට ඉතිරි වී නැත

මේ කියන කැපකිරීම කිරීමට නම් ප්‍රථමයෙන්ම ජන විඥානයක් ගොඩනඟා ගත යුතුයි. එය තනි තනි පුද්ගලයන්ට කරගැනීම අපහසු නිසා පොදු අරමුණක් වෙනුවෙන් කැපවුණු අවංක බුද්ධිමත් පිරිසක් විසින් අනාගත දේශපාලන දිශානතිය පෙන්වාදෙන…

ලංකාවේ සමාජ විද්‍යාඥයින් සිටිනවා කිව්වාට, මිනිසුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා පර්යේෂණ පවත්වන්නෙ කීයෙන් කී දෙනාද?

ගෙවුණු මාස දෙකේ ත්‍රිවිධ හමුදාවේ 3500 යක් පැනලා. නිලධාරීන් 25ක් ඒ අතර…….! (ප්‍රවෘත්තියක් ) ලංකාවේ සමාජ විද්‍යාඥයින් සිටිනවා කිව්වාට, මිනිසුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා පර්යේෂණ පවත්වන්නෙ කීයෙන් කී දෙනාද?…

ශ්‍රි දළදා වහන්සේගේ ආරක්ෂාව නොමැතිව බුද්ධ ශාසන නීතියෙන් තොරව ප්‍රසූත වන ආණ්ඩු බිහිකරන්නේ චෞර රාජ්‍යයකි.

⚖️📚📖✒️🌼ශ්‍රි දළදා වහන්සේගේ ආරක්ෂාව නොමැතිව 🌼 බුද්ධ ශාසන නීතියෙන් තොරව⚖️ ප්‍රසූත වන ආණ්ඩු බිහිකරන්නේ චෞර රාජ්‍යයකි. ☠️ මේ සාකච්ඡාව තුල අන්තර්ගත කාරණා වනුයේ; 🔸 බුද්ධ ශාසන නීතිය 🔸 රාජ්‍යත්වයේ උත්තරීතර…

අතීතය විනාශ කරගත් සෑම පක්ෂයකම දේශපාලකයින් තමන් විකල්පය බව පවසමින් පාළු ගෙවල් වල වළං බිඳීම. විකල්පය පිළිබඳව පාඨකයකු නැගූ පැණයකට ලබා දුන් පිළිතුර

ප්‍රශ්නය වැරදි නිසා, ඊට ගැළපෙන පිළිතුරක් දීමට උත්සාහ කළහොත් පාඨකයා නොමඟ යාමට ඉඩ ඇති නිසා, ප්‍රශ්නය වර්තමාන යතාර්ථයට ඔබින අන්දමින් සකස් කර ගෙනම පිළිතුරු සොයමු. අතීතය විනාශ කරගත් සෑම පක්ෂයකම…

පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවති

ආරියතිලක2023.01.14 මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවතින බව බවත් මෙම මැතිවරණය ගමේ…

“පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට සිදුවන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.එමෙන්ම සමෘද්ධි දීමනාව ද විශ්‍රාම වැටුප් දීමනාවද ගෙවීම නතර කිරීමට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය”

ආරියතිලක2023.01.13 රජයේ සේවකයනට වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම ,සමෘද්ධි සහනාධාර ඇතුළු රජයෙන් ජනතාවට හිමි විය යුතු සියලු සුභ සාධන කටයුතු, සෞඛ්‍ය පිළිබඳ පහසුකම් සැළසීම ඇතුලු රජයේ සියලු කුදු මහත් කාර්‍යය…