Sat. Jan 18th, 2025

Tag: Politics

නිර්පාක්ෂික නිරාගමික, ජනවාර්ගික නොවනරාජ්‍ය පාලනයක් සඳහා අප විසින් හදුනාගෙන ඇති ප්‍රායෝගික ක්‍රමවේදයන්

කිසිම පක්ෂයකට නොබැඳී ස්වාධීනව කටයුතු කරන උගත් දක්ෂ අවංක පුද්ගලයින් ගණනාවක් රට තුළ මෙන්ම රටින් පිටත් ජීවත් වෙනවා. නිර්පාක්ෂික නිරාගමික, ජනවාර්ගික නොවනරාජ්‍ය පාලනයක් සඳහා අප විසින් හදුනාගෙන ඇති ප්‍රායෝගික ක්‍රමවේදයන්…

හොරා පොලිස් ක්‍රීඩාව

අපි ළමා කාලෙදි හොරා පොලිස් ක්‍රීඩාව කළා. ඕක නොකරපු ළමයෙක් ශ්‍රී ලංකාවේ ඇතැයි කියා හිතන්නත් අමාරුයි. එදා අපිත් එක්ක ඒ සෙල්ලම කරපු ළමයි පසුකාලෙක රටේ ඇමති අගමැති ජනාධිපති, නීතිපති පොලිස්පති…

ආකල්පමය වෙනසක් (Attitudes change) කරන්න කියා මිනිස්සුන්ට බල කිරීමෙන් පලක් නැහැ.

ඒ සඳහා අභිප්‍රේරණය වීමට ඔවුන්ට අවශ්‍යතාවයක් බිහිකර දිය යුතුව තිබෙනවා. උදාහරණයක් ලෙස:දේශීය නිෂ්පාදන පාරිභෝජනය සඳහා රට වැසියන්වඋනන්දු කිරීමට තමන් උපන් භූමියට ආදරය කරන්න මිනිසුන්ට පුරුදු පුහුණු කළ යුතුයි. කැලෑ විනාශ…

සාමකාමි, සමෘද්ධිමත්, ධාර්මික දේශයක් සඳහා. ශ්‍රී ලංකාවේ සියලූම දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කෙරෙන විවෘත සංදේශයක්

මහනුවර සිංහල බෞද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය මහනුවර සිංහල- බෞද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය විසින් 2014 දෙසැම්බර් 2 දින ඉදිරිපත් කරන ලද සිය (100) පනත සංදේශයේ ඇතුළත් කරුණු සාරාංශ කර මෙහි දැක්වේ.…

Protected by Security by CleanTalk