Tag: SL Army

අපේ හෙළපුතුන් ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට මහ පොළොව මත ලේ වැගිරූ විට, හැම එකාම කෑ ගසා කීවේ අපේ රණවිරුවන් කියා.

තම අතපය, ඇස් ඉස් මස් මහ පොළොවට පූජාකළ එම රණවිරුවන් රෝද පුටුවලින් හා හැරමිටි ගහමින් යනවිට, ඉබේටම සෙබළුන් විය.ගංවතුරෙන් පීඩා විඳින ලක්ෂ ගණන් අසරණ ජනතාවට මිහි බට දෙවිවරුන් සේ තම…

Protected by Security by CleanTalk