Tag: SL Volg

විකට නිළිය නතාෂා අත්අඩංගුවට

සිදුහත් කුමරාගේ චරිතය දැඩි අපහාසාත්මක ලෙස කොළඹ විකට පෙන්විම- comedy show- පවත්වා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ලෙස බෞද්ධ අබෞද්ධ කාගේත් සිත් රිදෙන ලෙස ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා…

බෞද්ධයකු වී නිහඬවීම පමණක් මදි නීතියානුකූල දැඩි දඩුවම් ද අවශ්‍ය වේ මේ සිතාමතා බුදුදහමට අපහාස කිරීමයි.

මෙවැනි අන්දමේ නාටක ඔවුන් සිතා මතා සකස් කරන විට ඔවුන් එම නාටකය තිර රචනය කිරීමට පෙර මෙම අපරාධය සිත්හි තබාගෙන ක්‍රියාකොට උගුල් අටවා විදේශ ප්‍රසිද්ධ සංවිධානවලින් සේවා වලින් මුදල් වරම්…

Protected by Security by CleanTalk