Tag: Song

රටක සංස්කෘතික අනන්‍යතාවය රැක ගැනීම සඳහා කලාවේ දේශීය බව අවැසිම බව නොකිවමනායි.

සෑම දෙයක්ම වෙනස්වන ලෝකයක සංස්කෘතියකට වෙනස් නොවී සිටීම අපහසු වුවත් විශේෂයෙන්ම කලාකරුවන්ගේ ඉමහත් කැපවීම් තුළින් සමාජයක් තුළ රඳවා ගත යුතුමයි සිතෙන ගුණාංග ආරක්ෂාවන්නේ එම සමාජයේ භාෂාවත් හර පද්ධතියත් අතර නිරන්තරවම…

Protected by Security by CleanTalk