Tag: Sri Lanka War

නිහඬ කරනු ලැබූ මයි 19 වෙනුවෙන් !

(2024\05\19) එක් අපුරු සත්‍ය කතාවක් ! ස්වභාව ධර්මයාගේ න්‍යාය. මා කන්ඳ උඩරට හද්දා ගමක හැදී වැඩුනෙක්ය. ලමාකාලය ගෙවුනේ ඇලේ, දොලේ, ගලේ, ඇලේ, වෙලේ, ගහේය. මුල් කල වාහන ඉතා අඩු කාලයක්…