Tag: Srilanka

පුහු අරගලය තමා රැවටුණ බව වටහා ගැනීම තුළින් ඇතිවුණු ඉච්ඡාභංගත්වය නිසා අකාලයේ මියයන තරුණ ජීවිතයක් ගැන සටහනක්

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න කියන්නේ අරගලය ආරම්භයේ දී නොදත් බොහෝ දේ පසුව දැනගත්, තමා රැවටුණ බව වටහා ගැනීම තුළින් තමා ළඟ ඇති ධර්මතාවයන් සමාජයයේ නැති බව විශේෂයෙන්ම තමා සමග අරගලයට අවතීර්ණ…

1505 දී ප්‍රථම යුරෝපීයයා වන පෘතුගීසි කාරයා මේ පින් බිමට පය ගැසූ දින සිට අද දක්වාත් ලංකාවට වගතුවක් නෑ.

1505 දී ප්‍රථම යුරෝපීයයා වන පෘතුගීසි කාරයා මේ පින් බිමට පය ගැසූ දින සිට අද දක්වාත් ලංකාවට වගතුවක් නෑ. ඉතාම සුරක්ෂිතව හා දියුණුව තිබුණු ශ්‍රී ලංකාවට මැවුම්කාර දෙවි කෙනෙකු ගේ…

ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනතාව ආරක්ෂා කරගන්නලු

වැටත් නියරත් ගොයම් කෑවේ නම්, කුමන කතාද? අනේ චන්ද්‍රසේන මහත්තයො ඔයා මොනවද මේ කතා කරන්නෙ? ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනතාව ආරක්ෂා කරගන්නලු. ජනතා ඡන්දයෙන් මෙතෙක් බලයට පත්වූ හැම…

නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නො තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

ආරියතිලක2023.04.04 තමා ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නො තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආරක්ෂක අංශ…

විසඳුම මාළිමාවද ?

විසඳුම කියන සංකල්පයත් හොරාකාපු අදහසක්. ඒක පට්ට ගහමින් රැවටුණු එකාව තව තවත් රවට්ටමින් තොවිලය ජයටම කරගෙන යනවා. මේ පවතින රාමුව තුළ ලංකාව ගොඩගත හැකි විසඳුමක් ඇත්තේ නැහැ. සැබෑ විසඳුමක් සඳහා:…

මෙරටට වෘත්තිය සමිති අවශ්‍ය නැ…

ආරියතිලක2023.03.31 මෙරටට වෘත්තිය සමිති අවශ්‍ය නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් සඳහන් කරන ලද බව මාධ්‍යයන් වාර්තා කර ඇත. බැලූ බැල්ලමට මෙය රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විසින් කරන ලද දේශපාලන…

තාත්තේ, ඇයි මේ ලෙස මේ ඉඩම බදු දී අපි කුලියට වැඩ කරන්නේ

ආරියතිලක2023.03.30 එක්තරා පවුලකට සශ්‍රීක පොල් වත්තක් තිබුණි. අක්කර විසිපහක් පමණ වපසරියකින් යුතු මෙකී පොල් වත්ත, මේ පවුලට පරම්පරාවෙන් හිමි වූවකි. සැලකිය යුතු නම්බුකාර පිරිසක් වූ මේ පවුලේ අය අතීතයේ ඉතා…

යමෙක් ලියා තිබුණා අපට වැඩපිළිවෙළක් නැහැ. අපට නායකයෙක් නැහැ කියලා.

එය නොරිස්සුම් දෙන ප්‍රකාශයක් නිසා පහත සඳහන් ප්‍රතිචාරය සටහන් කළා. මේ කතාව පරාජිත මානසික තත්වයක් විදහාපාන දුර්වල ප්‍රකාශනයක්. හැම පැත්තෙන්ම ඇහෙන්නේ අපට නැහැ අපට බැහැ අපට නායකයෙක් නැහැ අපට පක්ෂයක්…

ආකල්පමය වෙනසක් (Attitudes change) කරන්න කියා මිනිස්සුන්ට බල කිරීමෙන් පලක් නැහැ.

ඒ සඳහා අභිප්‍රේරණය වීමට ඔවුන්ට අවශ්‍යතාවයක් බිහිකර දිය යුතුව තිබෙනවා. උදාහරණයක් ලෙස:දේශීය නිෂ්පාදන පාරිභෝජනය සඳහා රට වැසියන්වඋනන්දු කිරීමට තමන් උපන් භූමියට ආදරය කරන්න මිනිසුන්ට පුරුදු පුහුණු කළ යුතුයි. කැලෑ විනාශ…

ඉංග්‍රීසි අන්තවාදීන්ට ආරක්ෂාව සැපයූ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළා

ඉංග්‍රීසි අන්තවාදීන්ට ආරක්ෂාව සැපයූ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළා…අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීමේ ව්‍යවස්ථා යුතුකම රකින්න….නීතීඥවරයෙක් අගවිනිසුරුට ලියයි….. සංස්ථාගත නීති අධ්‍යාපන සභාව, අලි සබ්‍රි අධිකරණ ඇමතිගේ සහායෙන්…

Protected by Security by CleanTalk