Sat. Jan 18th, 2025

Tag: Srilanka

මැතිවරණ පැවැත්වීමට ඉල්ලීම කාලකන්නි කමක් ද?

ආරියතිලක2923.01. 16 මැතිවරණ පැවැත්වීමට ඉල්ලීම කාලකන්නි කමක් ද? “මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලමින් හඬ තැලීම කාලකන්නි හැඟීමක් බව ජනතාව තේරුම් ගත යුතු “යැයි ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇති බව…

පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවති

ආරියතිලක2023.01.14 මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවතින බව බවත් මෙම මැතිවරණය ගමේ…

“පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට සිදුවන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.එමෙන්ම සමෘද්ධි දීමනාව ද විශ්‍රාම වැටුප් දීමනාවද ගෙවීම නතර කිරීමට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය”

ආරියතිලක2023.01.13 රජයේ සේවකයනට වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම ,සමෘද්ධි සහනාධාර ඇතුළු රජයෙන් ජනතාවට හිමි විය යුතු සියලු සුභ සාධන කටයුතු, සෞඛ්‍ය පිළිබඳ පහසුකම් සැළසීම ඇතුලු රජයේ සියලු කුදු මහත් කාර්‍යය…

ඩයනා ගමගේ දැන් එයා දත් මදින්නෙත් ගංජාමිශ්‍ර දත් බෙහෙත් වලින්ලු!

ගංජා මිශ්‍ර බෙහෙත්, නිෂ්පාදනයට හිමිකම් ඇත්තේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට සහ ආයුර්වේද දෙපාර්මේන්තුවේ අනුමත ඖෂධ නිෂ්පාදන ආයතන වලට පමණි. විදේශයන්හි සිට පුද්ගලිකව මෙරටට ගෙන ඒමට සහ ආනයනට ද අනුමැතිය…

අරගලය යනු ශ්‍රී ලංකා රාජ්ය මුහුණ දුන් දෙම ුහුන් යුද්ධයයි.

අරගලය යනු ශ්‍රී ලංකා රාජ්ය මුහුණ දුන් දෙමුහුන් යුද්ධයයි. එහි ජයග්‍රහණය නන්දිකඩාල් හිදී ලැබුණු ජයග්‍රහණය මෙන් මැනිය නොහැකිය. අරාජික වාදීන් විසින් චෙස් ක්‍රීඩාවේදී මෙන් රජු කොටු කර, තනි කර, ඉන්පසු…

A Sinhala Buddhist Reply to the lessons learnt and reconciliation commission (Last Chapter)

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක් ලබාදීමෙන් සටහන් කොට ඇති නිර්දේශ ස්වල්පයක් පහතින් උපුටා දක්වා ඇත. ක්‍රමක් ක්‍රමයෙන් හිණ වී යන සිංහල අයිතිවාසිකම්…

හෝමාගම බෞද්ධ හා පාලි භික්ෂු සරසවි නවක වධකයන්ගේ කෙරුවාව

වජිර ලියනගේ Dinamina බෞද්ධ හා පාලි සරසවිය මුදා නොගත් ප්‍රදේශයක් වගේ.” අපට මෙසේ කිව්වේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේදීම එහි මහෝපාධ්‍ය නෙලුවේ සුමනවංශ හිමියන්ය. අලුතින් බැලූ කෙනකුට හිතෙන්නේ පිටිපන බෞද්ධ හා…

මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය කොන්දේසි විරහිතව බල බිදිය යුතුය.

මුස්ලිම් ආගම රාජ්‍ය ආගම ලෙස ෂරියා නීතිය කියාත්මක කරන ඇතැම් රටවල්, මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට ඇතැම් විට ප්‍රසිද්ධියේ ම හෝ ඇතැම් විට රහසිගතව හෝ උපකාර කර ඇත. දැනුදු කරයි. අනාගතයේ මේ…

Protected by Security by CleanTalk