Tag: Sudantha

සුදත්ත නමැති youtube “වීරයා” නව පාර්ලිමේන්තුවට අලුතින් පත්වී ආ දමිළ ස්වාධීන මන්ත්‍රී හා දමිළ ත්‍රස්තවාදය අතර ඇති සම්බන්ධය ගැන කර ඇති විග්‍රහය පාදක කරගෙන පහත සඳහන් සටහන තැබුවෙමි.

සුදාගේ මාධ්‍යකරණය ගැන මම යමක් කියන්න යන්නේේ නෑ. ඒක අනාගතයට තියලා අතීතයේදී මොකද උනේ වර්තමානයේ මොකද වෙන්න යන්නේ කියන එකයි මා කියන්න උත්සාහ කරන්නේ. එක්කෝ සුදා දන්නේ නැහැ. එහෙම නැත්නම්…

Protected by Security by CleanTalk