DMK Uduravana නම් තැනැත්තෙක් මාගේ ලිපියට ප්‍රතිචාරයක් ලෙස දක්වා තිබුණු සටහනේ “දෙමළ ජාතිකයෙක්” කියන වචනය සඳහන් කර තිබුණා.
මට එක්වරම හිතුනේ ජාතිය වර්ගය හඳුනාගන්න බැරි මිනිස්සු රට බේරගන්න ඉදිරිපත් වන්නේ කොහොමද කියලා.මා උඩුරාවණට යැවූ සටහන පහත දැක්වෙනවා: ලාංකික දෙමළ ජාතිකයෙක් කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදියි. මගේ ජීවිත කාලයෙන් අඩකට…
