Tag: Uvindu Wijeweera

උවිඳු විජේවීරට උදව් කිරීමට මා තීරණය කළේ ඔහුගේ පියා වන රෝහණ විජේවීර මා ළඟින් ඇසුරු කළ අයෙක් නිසයි.

මේ වසරේ මුලදී මා ලංකාවට පැමිණි විට තලවතගොඩ මගේ සොහොයුරියගේ නිවසේදී උවිඳු හා වෛද්‍ය කමලදාස සමග පැය හතරක පමණ කාලයක සාකච්ඡාවක් පවත්වා ඉදිරි වැඩ පිළිවෙලක් ගැනද එකඟත්වයකට පැමිණුනා. ඉන්පසු අවස්ථාවක…

Protected by Security by CleanTalk