චන්ද්රිකා! මම ඔබගේ පියාට ඉතාමත් ගරු කළා. මම ඔබගේ මව සමග සමීපව කටයුතු කළා
චන්ද්රිකා! මම ඔබගේ පියාට ඉතාමත් ගරු කළා. මම ඔබගේ මව සමග සමීපව කටයුතු කළා. ඇගේ උපදේශකයෙක් වශයෙන් ද පක්ෂය තුල ක්රියාත්මක වුණා. මම මහජන පක්ෂයේ ආරම්භකයෙක් බවත්, එම පක්ෂයෙන් කැස්බෑව…