විකල්පය- දොර කඩාගෙන හෝ ගෙට ඇතුළුවීමට උත්සාහ කරන්නා යතුර නැති කරගත් කෙනෙකි. එසේත් නැත්නම් සොරෙකි.
භාවනාවකට හොඳ කමටහනක් තිබිය යුතුයි. ඉලක්කය විදර්ශනාවක් උනාට කමටා නං උද්දීපනය වන අදහස වැරදි නම් බලාපොරොත්තුවන ඉලක්කයට ළඟාවීමට නොහැක. වසා ඇති නිවසකට ඇතුල් විය හැක්කේ දොරේ යතුර අතේ ඇත්නම් පමණකි.…