මුලතිව් පාසලක සිංහකොඩිය එසවීම මන්ත්‍රී ප්‍රතික්‍ෂේප කරයි
source:
කීර්ති වර්ණකුලසූරිය

මුලතිව් ඔලම්මාඩු විදුහලේ පැවැති ක්‍රීඩා උළෙලේදී ජාතික කොඩිය එසවීම උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාජා රවිහරන් ප්‍රතික්‍ෂේප කර ඇත.

මෙම ක්‍රීඩා උත්සවයේදී පාසල් සිසුන් පිරිසක්‌ කොටි ආචාරය දක්‌වන ආකාරයට අත ඉදිරියට දික්‌කිරීම ක්‍රියාත්මක කර තිබේ.

මෙම ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස තුරෙයිරාජාට ඇරයුම් කර තිබිණි.

Protected by Security by CleanTalk