Spread the News

‼️ ජාතික සමාජ වාදය කියලා දෙයක් නැහැ ‼️

✒️ආන්තික විදේශීය ඉගැන්වීම් සිංහල බෞද්ධයන් ගේ හිත් ඇතුළට රිංගවීම සිදු කරන කල්ලි කණ්ඩායම් ගැන ද විමර්ශනය වෙන්න ඕන.

දැන් සිංහලත්වය අතහැර දමා ඊනියා ජාතික සමාජ වාදය වැළඳ ගැනීම සිංහල බෞද්ධ සංස්කෘතිය අතහැරීම ක්.

පිටි පැකට් එකට තහඩු ශිට් එකට සිංහල බෞද්ධ කම අතහරිනවා වගේම තමයි ජාතික සමාජ වාදීන් ගේ අල්ලස් වලට සිංහලත්වය අත්හැර දමා යාම.

1988-89 එහෙම සිංහලත්වය අතහැර දමා විශාල පිරිසක් නොමග ගිය. ආයේ ආවේ නැහැ.