Tag: Sri Lanka

මෙරට පළාත් සභා ඡන්දය වහාම පවත්වන ලෙස කෑගසන දේශපාලනඥයන් ඇතුළු සියලුම පිස්සන්, ජීවිතාන්තය දක්වා යැවිය යුත්තේ අංගොඩටය

ආචාර්ය සුදත් ගුණසේකර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලනසේවා සන්ගමයේ සභාපති (1991-94)) එසේත්නැතිනම්ඔවුන්දේශද්‍රෝහීන්, ද්‍රෝහීන් සහ සින්හල බෞද්ධ විරෝධීන්වශයෙන් වහාම මේ පින්බිමෙන්යළිකිසිදාකආපසුආනොහැකි පිටසක්වලකටම පිටුවහල්කළයුතුය. ආචාර්ය සුදත්…

මහනුවර ස්විස් හෝටලය අසලදී බස් රථයකින් බැසීමට ගිය අවරුදු 4 ක මවක් සහ දියණියක් වැටේ

මවගේ ක්ෂණික ක්‍රියාවෙන් දරුවා බේරෙයි. බඹරගල සිට මහනුවර බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකින් බැසීමට උත්සාහ කළ මවක් සහ ඇයගේ කුඩා දියණියක් බස් රථයේ තුන්වන පඩියෙන් බිමට…

අපේ රට අපරාද රාජ්‍යක් කියා මොවුන් ප්‍රචාරය් කරන්නේ කාගේඋවමනාවටද ? – කොමියුනිස්ට්වාදයෙන්, සැබෑ රණවිරුවා වෙන් කොට හදුනා ගන්නේ කෙසේ ද?

අපේ රට අපරාද රාජ්‍යක් කියා මොවුන් ප්‍රචාරය් කරන්නේ කාගේඋවමනාවටද ? මෙයට පිළිතුර…………… කොමියුනිස්ට්වාදයෙන්, සැබෑ රණවිරුවා වෙන් කොට හදුනා ගන්නේ කෙසේ ද? සෙබළ සැමරුම’ හෝ ‘රණවිරු සැමරුම’ ලෙස අභිමත ආකාරයකින් හැඳින්වීම…

අලුත් අන්තරේ බැසිල්ගේ කියන මල්වානේ නිවසට  බලහත්කාරයෙන් පැන අල්ලාගනී..

අලුත් අන්තරේ බැසිල්ගේ කියන මල්වානේ නිවසට බලහත්කාරයෙන් පැන අල්ලාගනී.. ආරියතිලක 2026.05.14 මල්වාන ප්‍රදේශයේ සුපිරි නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන්, හා අක්කර 15 පමණ මෙම ඉඩම සහිත දේපොළවලට,බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයාට සහ…

අද කියන බොරුව හෙට එළි වෙනවා, හෙට කියන බොරුව අනිත්දා එළි වෙනවා.

“අද කියන බොරුව හෙට එළි වෙනවා, හෙට කියන බොරුව අනිත්දා එළි වෙනවා. ඒ එළි වෙනකොට විපක්ෂයේ රෙදි ගැලවෙනවා” ආරියතිලක2026.05.11 “අද කියන බොරුව හෙට එළි වෙනවා, හෙට කියන බොරුව අනිත්දා එළි…

පොල්ලට ලොකු වළං නැති බව….

ආරියතිලක2026.03.28 “ඇප මත සිටින ඇමති ජයකොඩි අස්වෙනවාද.. නැද්ද.. ලොකු සංවාදයක්.. මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා ඇප මත මුදාහැර සිටින බලශක්ති අමාත්‍ය කුමාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු ද නැද්ද…

කහකඩ කාරයෝ කියන්නේ බුදු දහම නො වේ

ආරියතිලක2026.02.15 “කහකඩ කාරයෝ කියන්නේ බුදු දහම නො වේ” ඉහතින් දැක්වූයේ සමාජ මාධ්‍යයේ දක්වා තිබූ වචන කීපයකි. “කහකඩ කාරයෝ කියන්නේ බුදු දහම නො වේ” යයි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? කහකඩ කාරයෝ…

මොඩියුල හැදුවේ නිලධාරින්… වැරදිවලට අගමැති හෝ ආණ්ඩුව වගකියන්න ඕන නෑ..

මොඩියුල හැදුවේ නිලධාරින්… වැරදිවලට අගමැති හෝ ආණ්ඩුව වගකියන්න ඕන නෑ..මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කීම සත්‍යක් ද? ආරියතිලක2026.01.28 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ මොඩියුල සැකසීම අධ්‍යාපන අමාත්‍යවරයා හෝ රජය විසින් සිදුකරන්නක් නොව, අදාළ…

ත්‍රී’මලේ පිළිම නඩුවේ පොලීසිය අධිකරණයට අපාහාස කිරීමේ කාරණය සම්බන්ධයෙන්

ත්‍රී’මලේ පිළිම නඩුවේ පොලීසිය අධිකරණයට අපාහාස කිරීමේ කාරණය සම්බන්ධයෙන් දෙමළ භාෂාවෙන් ඇති නීති කෘත්‍යයන්වල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා දීමට දුන් නියෝගය ක්‍රියාත්මක කර ගැනීමට රෙජිස්ට්‍රාර් වෙත ඉල්ලීමක්…. ත්‍රීකුණාමලය බුදුපිළිම නඩුවේ…

වීදි වෙළඳාම් සම්පූර්ණ තහනම සහ සමාජීය–නීතිමය බලපෑම්

මහනුවර මහා නගර සභාව විසින් ලබන ජනවාරි 01 වනදා සිට සියලුම ආකාරයේ වීදි වෙළඳාම් සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීරණය කර ඇත. නගරයේ පිරිසිදුකම සහ සුන්දරත්වය රැකගැනීමත්, මහජනතාවට නිදහසේ ගමන් කිරීමට අවහිරයක්…

දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කිරීමට පදනම ලෙස නීතී පැනවීම සහ මෙරට සම්බුද්ධ ශාසනයට හා අගම්වලට පටහැනි ලෙස ක්‍රියා කිරීම කොමියුනිස්ට්වාදයේ ස්වභාවය ය.

ආරියතිලක2025.10.18 “විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත්…

පුදුම වැඩේ කියන්නේ ත්‍රස්තවාදීන් මිනීමැරුවත් යුධ අපරාධ ලෙස නොසැළකීමයි.ත්‍රස්තයාට මිනීමරණ්න තැන නොතැන කියලා නැහැ. ඒක නීතිය ගණන් ගන්නෙත් නෑ සදාචාරය ගණන් ගන්නෙත් නැහැ.

එහෙත් සන්නද්ධ හමුදාවල සාමාජිකයින්ට තුවක්කු හා ජීව උණ්ඩ අත තිබුණයි කියලා හිතු හිතු හැටියට සතුරාට වෙඩි තබන්නබැහැ. මේ කියන “චර්යා ධාර්මික බාධාව” නිසා විනයගරුකව යුද්ධ කරළ ජයග්‍රහණයට ලබා ගන්නවා කියන…

ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම

‘ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම’ යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනත් කෙටුම්පත තකහනියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ න්‍යෂ්ටිය; ආරියතිලක2025.10.01 දරුවන්ට දඬුවම් කරන්න බැරි වන ලෙස,‘ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම’ යටතේ දණ්ඩ…

නව භික්ෂු නිකායක් පිහිටු වීමට ඇති උවමනාව කුමක් ද?හැකියාවක් තිබේ ද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළ හැකි ද? අධිකරණ ක්‍රියා මාර්ග ගත හැකි ද?

භික්ෂු සංඝයාගේ විනය ආඥාවකට විරුද්ධ හෝ ඒ විනය ආඥාව ගැන කරුණු දනුවත් කිරීමට විරුධව හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළ හැකි ද? අධිකරණ ක්‍රියා මාර්ග ගත හැකි ද?…

Protected by Security by CleanTalk