Spread the News

සමාජයක් බිහිකරවන විජේදාස අධිකරණ ඇමතිගේ යෝජිත නීතිය මගින් අධිකරණය ඉදිරියේ නීතිය පෙන්වාදෙන නීනීතීඥවරයාත්, තාර්කික පදනමකින් කරුණු දක්වන පුරවැසියන්වද, මාධ්‍ය ද ඒ වෙලාවේම බන්ධනාගාරගත කරවිය හැකි නීතියක් “අධිකරණයට අපහාස කිරීමට දඬුවම්” ලේබලය යටතේ විජේදාස අධිකරණ ඇමති විසින් යෝජනා කර ඇත.

ඒ අනුව නීතිය කතා කිරීම, නීතිය කතා නොකිරීම සහ නීතිය නොදැනීම යන කාරණා 3ම ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත වීමට හේතු වෙයි. එදා මරණ 3ක් ඇති මිනිසාට කෑමට පැණිවත් තිබූ අතර මෙදා විජේදාස අධිකරණ ඇමති හඳුන්වා දෙන්න යන බන්ධනාගාරගත කිරීමෙන් මිදීමට ඇත්තේ දීනත්වය සහ රූකඩයක් ලෙස ජීවත්වීම පමණි.

http://neethiyalk.blogspot.com/2023/06/blog-post_30.html?m=1

අරුණ ලක්සිරි උණවටුන B.Sc (Col), PGDC(Col) නීතීඥ – සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394