එහෙත් සන්නද්ධ හමුදාවල සාමාජිකයින්ට තුවක්කු හා ජීව උණ්ඩ අත තිබුණයි කියලා හිතු හිතු හැටියට සතුරාට වෙඩි තබන්නබැහැ.
මේ කියන “චර්යා ධාර්මික බාධාව” නිසා විනයගරුකව යුද්ධ කරළ ජයග්‍රහණයට ලබා ගන්නවා කියන එක
ලේසි පහසු වැඩක් නොවේ.
සොල්දාදුවෙකු අතින් පොඩි වැරැද්දක් වුණත් පශ්චාත් යුධ සමයේදී කර්මය ඵල දෙන ආකාරයට සොල්දාදුවන් පසුපස. නැතිනම් කුහක සංවිධාන විසින් සොල්දාදුවාටම දඩුවම් කිරීමට පියවර ගන්නවා.
යුධ අපරාධ පිළිබඳ චෝදනා නගන කණ්ඩායම් මේ කියන තත්ත්වය තරයේ සිතට ගත යුතුයි.
මොනම තත්ත්වයක් යටතේ වුව රණවිරුවා අසරණ නොකළ යුතුයි.
-තෙවැනි ඇස-
14.10.2025
