
යුද්ධය අවසන්වී වසර දාහතරක් ගෙවෙන මේ මොහොතේ වර්ග, ආගම් හා පළාත් භේදයකින් තොරව
සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව ම දැඩි ලෙස සිත්හි දරා ගත යුතු කරුණක් වන්නේ දරිද්‍රතාවයට, කුසගින්නට හා මන්දපෝෂණයට, වර්ගවාදී උන්මාදයට උඩගෙඩි දෙන දුෂිත පාලනයට හා අන්තවාදී ආගමික කණ්ඩායම් වලට විරුද්ධව දැවැන්ත යුද්ධයක් දියත් කළ යුතු බවයි.
– තෙවැනි ඇස-
18.05.2023