Sat. Jan 18th, 2025
Spread the News

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන


1. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිළවරණය සඳහා ඩිජිටල් / මාර්ගගත ඡන්ද ක්‍රමය හඳුන්වා දෙන්නේද?

ඔව් / නැත / අදහසක් නැත

2. නීතීඥවරුන් නඩු වාර්තා පරීක්ෂා කිරීමසහතික පිටපත් ගැනීමලේඛන නඩුවට ගොනු කිරීම අදාලව අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අය අකාර්යක්ෂමව ක්‍රියාකිරීමේදී අධිකරණ සේවා කොමිසමද එයට ඉඩ දී තිබීම අනුමත කරනවාද?

ඔව්/ නැත / අදහසක් නැත

3. නීතීඥවරුන් සහ සේවාදායකයන් අධිකරණය සේවා කොමිසමට කරන පැමිණිලි සම්බන්ධයෙන් සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලීමට මැදිහත් වෙනවාද?

ඔව් / නැත / අදහසක් නැත

4. නීතීඥවරයන්ගේ වැරදි සම්බන්ධව සොයා බැලීමට මැදිහත්වන ආකාරයට විනිසුරුවරුන්ගේ විනය සම්බන්ධ කාරනා වලින් අගතියට පත්වන අයසම්බන්ධවත් මැදිහත් වෙනවාද?

ඔව් / නැත / අදහසක් නැත

5. නීතීඥ සංගමයට ලැබෙන ආධාර මුදල් / මූල්‍ය ගනු දෙනු සහ එම මුදල් යොදා ගන්නා ආකාරය සම්බන්ධයෙන් නීතීඥවරුන්ට මාසිකව පුද්ගලිකව විද්‍යුත් තැපෑලෙන් වාර්තා ඉදිරිපත් කිරීමට ක්‍රියා කරනවාද?

ඔව් / නැත / අදහසක් නැත

http://neethiyalk.blogspot.com/2024/05/05.html?m=1

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
දුරකථන 0712063394

Protected by Security by CleanTalk