

සිංහල බෞද්ධ පරමාධිපත්‍යය බලය මගින් පත් කර ගත් ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව වර්ගවාදීන් විසින් පෙරළා දැමීම සිදු කරනු ලැබුවේ මෙරට ක්‍රියාත්මක සමාන්තර ආණ්ඩු දෙකක බලය රාජ්‍යය බලයට එරෙහිව තහවුරු කර ගැනීම සඳහාය.
©2023
✍️ ඉන්දික සහභණ්ධු,
භූදේශපාලන නිරීක්ෂක ආසියානු සහශ්‍රකය