වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

Spread the News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රැදවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් හෙට දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදි.