Spread the News

සැබෑ බුදු දහමට අනුව උත්තම පුරුෂයෙකු පවා ඉපදුණු ගමන් කතා කළ නොහැකියි.

නමුත් කන්‍යාවක ගැබ් ගැනිය හැකියි.

සැබෑ බුදු දහමට අනුව බුද්ධත්වය ලැබූ බුදුවරයෙකුට පවා යමමහ පෙළහර පෑ නොහැකියි.

නමුත් දෙවියන් වහන්සේගේ පුත්‍රයාට වතුර වයින් කළ හැකියි.

සැබෑ බුදු දහමට අනුව මල ගිය ඥාතීන්ට පිං අනුමෝදනා කළ නොහැකියි.

නමුත් දිව්‍ය පුත්‍රයාට මරණයෙන් උත්ථානය විය හැකියි.

සැබෑ බුදු දහමට අනුව නායක හිමිවරුන් අනවශ්‍යයි.

නමුත් කාදිනල්වරයෙකු අත්‍යවශ්‍යයි.

සැබෑ බුදු දහමට අනුව යක්ෂයන්, ප්‍රේතයන්, දෙවිවරුන් නොමැත.

නමුත් දෙවියන් වහන්සේ සහ සාතන් සිටියි.

සැබෑ බුදු දහමට අනුව නිවනක් නොමැත.

නමුත් ස්වර්ගයක් පවතියි.

කාගේ සැබෑ බුදු දහමට අනුව ද ?

කැකිරාවේ සුදස්සන පාදිලි උන්නාන්සේගේ සැබෑ බුදු දහමට අනුවයි!

  • Sender Unknown