ඉන්ද්‍රිය දමනය ,කාලයක් කලා නමුත් මා එතනමයි

Spread the News

ඉන්ද්‍රිය දමනය ,කාලයක් කලා නමුත් මා එතනමයි …
අනිත්‍ය කාලයක් ලා නමුත්මා එතනමයි…
මෛත්‍රී භාවනාව කාලයක්ම කලා නමුත් මා එතනමයි …
සතිපට්ඨානය, මෙනෙහි කලා කාලයක් ,හිටපු මම එතනම ඒවිදියටම සිටී,
,ස්වයම්වු විනයක්,පිහිටීමෙන්ම ඇත ,අවංක කම පිහිටීමෙන්ම රාග මෝහ ද්වෙශය මද්ධ්‍යස්ථව පවතී,මනස විමර්ශනය කිරීමටම හිත වසඟ වු⁣යෙමි ,මමය ඉන්නේ… මනස මුල් කරගනය හිත යනු ඉච්චාවක්ය තැනක නැති,වේගයක් සහ තන්හාවෙන් පෝශනය වුවෙක්ය ,දුකේ ආරම්භකයාය,වෙදනාවේ තරමටම තන්හාව ඇතිය,තන්හාව පාලනය කිරිමෙන්ම ,වේදනාවද පාලනය වීගොස්ය ආශාව මහත් වෙදනාවක්ය නමුත් සුන්සර ලෙස ,කාලයක් පෙනී සිටී නිරෝගිකමද එයට ඇතුලත්ය ,ගැටය වැටහුනි,,,,හෙට සිට එතැන් පටන් කියමි෴