ඇතුලාන්තයේ වෙනම සිද්ධාන්තයක් පෙනෙන විට සම්මුතියෙන් සාමාන්‍ය දර්ශනයක් වෙමින් පවතී

Spread the News

ඇත්තෙන්ම මා මෙනෙහි කරන සෑම අරමුනක්ම හෝ නිමිත්තක් හෝ බුදුගුණ පාඨයක්ම, දැහැනක් ලෙස වැඩි වාර ගානක් මැතිරීමෙන් සහා යථා මනස,තුල පරියේශනයෙහි යෙදෙන්නේ මේ දුක් සාගරයෙන් මිදෙන්නටමය, වෙරදැරීමක් සිත දරාගනමය ,කැවට බීවට ,පිලිවලකට හිටියට ගෙවන සෑම මොහොතකම මොකක්දෝ බියක් හිතෙහි ගැවසෙන අතර, ලෝක දෙකක් අවදිව සහා යථා මනසට පෙනෙවා ,මේ කාරනාව පැහැදිලිව දකින්න මා විශාල මෙහෙයුමක් කරමින් කල් ගත කෙරුවෙමි ,ඇතුලාන්තයේ වෙනම සිද්ධාන්තයක් පෙනෙන විට සම්මුතියෙන් සාමාන්‍ය දර්ශනයක් වෙමින් පවතී සමහර දාට යථා මනසින් ඉදිරියට වෙන්න තියන දෙය පැහැදිලිවම කලින් පෙනෙවා, නමුත් මේ ආකාර දෙකේ්ම බියක් දැනෙනවා,ඊලඟට වෙන්න යන්නේ කුමක්ද දන්නැහැ කියලා,,එනිසාම යටි සිත තපස්වරයෙක් මෙන් සන්සුන්ව, ඉබේමට ප්‍රතිපදාවක නිරත වන්නට පුරුදු වුවා ,බොහෝ විට නරක දුක හිතෙන දේවල්,පාලනය කිරීමට නොහැකිව කලින් පෙන්නුම් කරලා එසේම ඉදිරියකදි වෙලා තියනවා නමුත් පසුව මට හිතුනා මා විසින්ම මේවා පාලනය කරයුතුයි කියා,පසුව භාවනාවක් කරන ලෙසට මේ ලෝකයට එහෙම වෙන්න එපාය කියලා තරයේ ඉල්ලීම් කරා ,,ඉතිං ඊට පස්සේ සමහැ දෙවල් එහෙම වෙන්නේම නැහැ ,මම එය අත් දකිමින් අහිංසක මිනිසුන් කියන දුක් අදෝනාව සංවේදිව අසා සිට ඒවායින් මුදවා ගන්න ලොකයට දැඩිව රහසින් වැඩි වාර ගානක් කියන්න ගත්තා,ඒවා සාර්ථකයි ,නමුත් පසුව මිනිසුන්ගේ ක්‍රියාකාරකම් දැකලා එය මා සම්පුර්නයෙන් නතර කරා ගත්තා .. පසුව මම බලුවා යථා ලෝකය⁣ට ගිහිල්ල රටට මොනවා වෙයිද කියලා ,ඒවත් මා පැදිලිව දැක්කා ,එසේම වුනා,,නමුත් ඒව නොවන්නට යථා ලොකයට කතා කරා දැඩි උත්සාහයෙන් නමුත් එවැනි සමහර බලවත් දේ පාලනය කල නොහැකි වුවා ..ඒබව වැටහුනා ,සමහර සොභාවික විපත් දකින විට එයන් යමක් බේරා ගන්න⁣ට හැකි වී තිබෙනවා ,,,තාමත් ඒ කාරනාවන් කරමින් ,ලෝකෙටම මොකද වෙන්නේ කියලත් බලනවා ඒවා කිසි සෙත්ම වලකන්න බැහැ,,ඒ අතර නොනවත්වාම සසර ඉපදීම නවත්වා ගන්න ආකාර චක්‍රයෙන් ඉලක්ක කරමින් තුන්කල් දෟශ්ඨි එක තැනකින්ම සිදුවන බව දුටුවා සිත බාලයෙක් හැටිය⁣ට තියා නොමේරූ ලාමක තැනක් ලෙස අත්දැක සිත අතහැර දමා ,යොනිසෝමනසිකාර මනෝ ඉන්ද්‍රිය පමනක් භාවිතා කරන්න පුරුදු වුයෙම්,සිත යනු සම්මුති දර්ශනයට ලොව බලන්නකි මනස යනු කලින් දකින්නට සහ නොපෙනෙන මානය දැක්මට බලවත් උපකරනයක්ය, හෙට එතැන් පටන්,

මා මොළගොඩ ගෝතමි මෙහෙණියයි