Spread the News

යුද අපරාධ චෝදනා නඟන විදේශ
දෙමළ පාර්ශ්වවලට දෙමළ සන්ධාන සහාය
source link:

  

TGTE:

 

ආර්. සම්බන්ධන්

 

නෙදියවාන් :

පී. රාමසාමි:


දරුස්‌මාන් වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති යුද අපරාධ සම්බන්ධව ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්‌ෂණ පැවැත්විය යුතු බවට විදේශීය රටවල සිට ක්‍රියාත්මක වන එල්ටීටීඊ හිතවාදී දෙමළ පාර්ශ්වයන් තුනක්‌ විසින් ඉදිරිපත් කර ඇති ස්‌ථාවරයට සහාය දැක්‌වීමට දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) එකඟත්වය පළ කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනකු විසින් එක්‌සත් රාජධානියේ ජීටීඑµa, ඔස්‌ලෝ නගරයේ නෙදියවාන් කණ්‌ඩායම, නිව්යෝක්‌හි ටීජීටීඊ යන දෙමළ පාර්ශ්වයන් සමඟ පැවති සාකච්ඡාවලදී මෙම එකඟත්වය පළවී තිබේ. මෙම සාකච්ඡාවලට මැලේසියාවේ පී. රාමසාමි නමැත්තාද සහභාගි වී තිබේ.

මෙහිදී අනිකුත් දෙමළ කණ්‌ඩායම් සමඟ එක්‌ව අදාළ දෙමළ පාර්ශ්වයන් විසින් එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් මෙරට පෙනී සිටීමේ අරමුණ වෙනුවෙන් සිය සහාය ලබා දිමටද දෙමළ ජාතික සන්ධානය එකඟවී තිබේ. එල්ටීටීඊ හිතවාදී දෙමළ පාර්ශ්වයන් ප්ලොට්‌, ටෙලෝ, ඊපීආර්එල්එµa හා ඊඑන්ඩීඑල්එµa යන ද්‍රවිඩ පක්‌ෂවල සහායද එක්‌සත් ජාතීන්ගේ වාර්තාව සම්බන්ධ සිය ස්‌ථාවරය සඳහා ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.

දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් හා කොටි නියෝජිතයන් අතර රහස්‌ සාකච්ඡාව පැවැත්වී ඇත්තේ සිංගප්පූරුවේදීය.

දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාද දරුස්‌මාන් වාර්තාවට එකඟත්වය පළ කර ඇත.

Balawegaya Question?

Sri Lanaka is not like India. Provinces is not a solution for tamils. why Tamils craving for others land? they can easily go to the India or, British, as they are came to the Sinhalese land with British. The tamils dont want equal rights within Sri Lanaka. All they want is ‘Tamil Eelam’. Only Tamil Eelam can be the solution for them. The international commucity should get tamils their homelanad.