මේ මොකද මාංචු දාලා…………. ?????????????????????????????
සාජන් මහත්තයා …..!
ඇයි ?
මොකද මේ ?
මු තක්කඩියෙක් ….
අමාරුවෙන් අල්ලාගත්තේ.
ඇත්තද ?
වැරැද්ද ?
වැරැද්ද තමා මු වෙන කෙනෙකුට අයිති හිස් ඉඩමක බතල හිටවලා…. ඉතිං අයිතිකාරයා අපට පැමිණිල්ලක් කළා…………………..
මොහුගේ නම ?
………ඩා !
එතකොට අයිතිකාරයාගේ නම ?
………ඩ් !
ඉතින් ඉඩම හිස් ඉඩමක් නම් , එහි මොනවත් නැත්නම් , මේ මනුස්සයා කරලා තියෙන්නේ හරි වැඩක්නේ. වැරදි වැඩක් කරලා නැහැනේ….
ඇයි නැත්තේ… අයිතිය …..ඩ් ගේ නේ.
අයිතිය …?
අයිතියක් …ඩ් ට මෙහේ කොහෙවත් නැහැ සාජන් මහත්තයා …..අයිතිය ……ඩා ට හැර වෙන අන් කාටද …….?
ඒ කොහොමද ?
සාජන් මහත්තයා… මේ රට බ..ණ්…ඩා… ලට අයිති රට. ඔබ තුමා ඉතිහාසය කියවලා බලන්න. එහි කොතැනක හෝ …ඩ් ලට මේ රට “අයිතිවෙලා” තිබුනද කියලා හොඳට බලන්න.
පසු කාලීනව………..ඩ් ල මෙහේ ආවේ ඔවුන්ට මේ රටේ “අයිතියක්” තිබුන නිසා නොවේනේ සාජන් මහත්තයා. ඒ අය ආවේ තමන්ගේ ඔනාකම් නිසා හෙවත් තමන්ට හම්බකරගන්න. හරියට ඔබතුමාට හම්බකරගන්න (රස්සාවකට) මැදපෙරදිග යනවා වාගේයි.
ඔබතුමා ඉන්දියාවට ගිහිල්ලා තියෙනවාද ?
ඔව් !
ඔබතුමා ඉන්දියාවට ගියේ ඉන්දීය රජයේ ආරාධනාවකින්ද නැතිනම් ඔබතුමාට උවමනා නිසාද ?
බලන්න ! ඔබතුමා ඉන්දියාවට ගියේ ඔබතුමාට ඒ රටේ “අයිතියක්” තිබෙන නිසා නොවේනේ සාජන් මහත්තයා. ඔබතුමාගේ උවමනාවට.
ඔබතුමා අන්‍ය රටකට යන්නේ එමරටේ රටේ අයිතියක් ඔබතුමාට ඇති නිසාවත් , එම රටට ඔබතුමා අවශ්‍ය නිසාවත් නොවේනේ. එහෙනම් මොකටද යන්නේ ????????????? තමන්ගේ අවශ්‍යතාවක් වෙනුවෙන්. තමන්ගේ අවශ්‍යතාවක් වෙනුවෙන්.
ඉතිං …!
තමන්ගේ අවශ්‍යතාවකට අන් රටකට ගිය මිනිහට ඒ රට කොහොමද “අයිති” වෙන්නේ සාජන් මහත්තයා ……????
ඔබතුමා ඔබතුමාගේ අවශ්‍යතාවකට ඉන්දියාවට ගියා කියලා ඉන්දියාව ඔබතුමාට අයිතිද ?
ඉතිං….! ඉතිං.! ..ඩ් …ඩ් ගේ අවශ්‍යතාවට මෙහි ආවේ… පැමිණියේ අපි ආරාධනා කරලා නොවේ… ඔහු ආවේ අපේ රටට ඔහුගේ සේවය අවශ්‍ය වෙලාත් නොවේනේ. ඔහු ආවේ ඔහුගේ උවමනාවට. “අපේ රටට හම්බකරන්න නොවේ…අපේ රටින් ඔහුට හම්බකරගන්නයි ඔහු ආවේ .” ඒ සල්ලි ඔක්කොම …ඩ් , ..ඩ් ගේ මව් රටට ගෙනිච්චේ. තමන්ට හම්බකරගන්න මෙහේ නැවතිලා ඉඳිද්දී මිනිහකු ගේ මුලික උවමනා ටික ඔහු මේ රටෙන් ලබාගත්තා. ඒ කියන්නේ කෑම ටික , බෙහෙත් ටික , හිසට සෙවනක් , ගතට ඇඳුමක් , කාන්සියට කාන්තාවක්….
ඉතිං ….ඩ් ඕව අරගෙන …ඩ් තමන්ට සහ තමන්ගේ රටට හම්බකරගැනීමයි ඔහු කලේ…..
සාජන් මහත්තයා…..
ඇයි ?
ඔබතුමා ඉන්දියාවට ගිහින් ඉහත කාරනා ටික ගත්තා කියා ඔබතුමාට ඉන්දියාව “අයිති” වෙනවාද?
එහෙනම් කාන්තාව නිසා වදපු දරුවන් ????????
ඔබතුමා මෙහේ ඉඳලා ඉන්දියාවට ගියාට පස්සේ කෑම කෑවේ ඔබතුමාගේ බඩගින්න නිවාගන්න. ඉන්දියාවේ කුසගින්න නිවන්න නොවෙයිනේ. කෑම කෑවට පස්සේ එම කෑම ටික එවිට ඔබතුමාගේ නොවෙයිද ? ඒ කෑම එවිට ඉන්දියාවේද ? වස්ත්‍රයක් මිලදී ගත්තොත් ඉන් පස්සේ එම වස්ත්‍රය එවිට ඔබතුමාගේ නොවෙයිද ? ඒ වස්ත්‍රය ඉන්දියාවේද ? ඒ ආකාරයටම ඔබතුමා එහිදී ගැහැනියක් ගත්තේ ඔබතුමාගේ කාමගින්න නිවා ගන්න. ඉන්දියාවේ ගින්නක් නිවන්න නොවෙයිනේ. එහෙනම් ගැහැණිය ගත්තට පස්සේ ගැහැණියත් ඔබතුමාගේ.
වස්ත්‍රය , කෑම , ගිය රටේ දමා යා නොහැකි වුවා සේ ඔබතුමා එම ගැහැණියත් තම මව් රටට ගෙන යා යුතුමයි. ගැහැණියත් එවිට ඔබතුමා සතුවුවක්. ගැහැණිය ඔබතුමා ගිය රටේ කෙනෙක් කියා “ගැහැණිය නමැති එකම කාරනාව මත” ඔබතුමාට එම රටේ “අයිතිය” හිමිවන්නේ නැහැ. වස්ත්‍රයක් එම රටින් ඔබතුමාගේ සුඛවිහරණය වෙනුවෙන් ගත්තා සේ ගැහැණියත් ඔබතුමා ඒ රටින් ඔබතුමාගේ සුඛවිහරණයට (රටේ සුඛවිහරණයට නොව) ගත්තා වූ දෙයක්. එය ඉන්පසු අනිකුත් භාණ්ඩ ගෙනියනවා මෙන් ගැහැණියත් ඔබතුමා ගෙන යා යුතුයි. එපමණක් නොව වදාපු දරුවනුත් ඔබතුමාගේ, ඒ අයත් ඔබතුමා ගෙන යා යුතුයි නේද ? ඒ නිසා “ගැහැණිය හෝ ළමයින් කියා රටේ අයිතියක්” කියා පෑමේ අයිතියක් ඔබතුමාට නැහැ.
ඉතිං…?
ඉතිං.. මොහු වරදක් කරලා නැහැනේ…. !
මොහු කර ඇත්තේ මොහුට “අයිති” රටේ හිස් බිම් කඩක බතල වැවීම පමණයි……….
මලා……………………………………………………………………………