Spread the News

දෛවය අනුවද සියල්ල වෙන්නේ ? නැත… මිනීමරු මුලධර්මවාදී සංවිධානද පිටු පසින් ඇත…

[slideshow]

‘දෛවය අනුවද සියල්ල වෙන්නේ ?’ යන තේමාව යටතේ ආගමික පත්‍රිකාවක් මේ දිනවල කොළඹ හා බත්තර මුල්ල ප්‍රදේශ අවට බෙදමින් සිටි.අය කිරීමකින් තොරව බයිබල ඉගෙන ගැනීමක් හා දෙවිගේ මග පෙන්වීමක් හා දෙවිගේ මග නොගෙන අනෙකුත් ආගමික වතාවක් කිරීම මුදල් නාස්තියක් බවද සදහන්ය.වර්තමානයේද දේව රාජ්ජය වියාපෘතිය විවිද සුව රුප වලින් ලක්වැසියන් ගේ හද තුලට ගොඩවීමට උත්සහ ගන්නා අතර සෝම හිමි , රත්මලානේ සීලවංශ හිමි වැනි සංඝ පිතෘ ඝාතන පිටු පස ඇත්තේද මෙම මුල ධර්මවාදී කල්ලි වල මගමරුවන් බව දන්නේ කීදෙනාද ?.

සෝම හිමි ඝාතනයට විශාල මුදල් ප්‍රමණයක් මුලධර්මවාදී කණ්ඩායම විසින් වියදම් කර තිබුනි.

පහලින් ඇති ලිපි ගොනුව බලන්න :

 Click Here to read the Description about this article in English by Shamika.

දැන් දැන් නැවතත් කුමන්ත්‍රණ කාරීව පත්‍රිකා බෙදමින් යන මේ දේව ඇම්බැට්ටයන් ඉදිරියේදී සිදු කිරීමට යන ආගමික ,ශාසනික, ජාතික කුමන්ත්‍රණ හා මිනි මැරුම් ගැන සොයා බැලීමට කාලය එළබි ඇත,රජය හා  නිලධාරීන් නිහඩ වුවත් හෙළ බෞද්ධයන් වන අප නිහඩ නොවෙමු!  මිනීමරු මුලධර්මවාදී සංවිධාන පිටු දකිමු !
2 thoughts on “දෛවය අනුවද සියල්ල වෙන්නේ ?”
  1. …තිලින අවවාදය ඉතා ඉහලින්ම පිළිගමු මිෂනාරින්හට අපගේ කරජ කායෙන් පමණක් පළිගත හැක නමුත් අපගේ මනසෙන් ඔවුනට පළිගත නොහැක.ඔවුන් විසින් කරනා මිනිස් ඝාතන වලින් සිංහලයා හෝ බුදුදහම විනාශ කල නොහැක නවාංග සාස්තෲ ශාසනය මෙලොව හෝ වෙනත් ලොවක සිටින කිසියම් ජීවී කොට්ටාශයකට විනාශ කල නොහැක අදාල කාලයට අදාල පුදගලයෝ සැමදා ධර්මය හා සිංහලය රැකීමට ඉදිරපත් වෙති. බුදු සරණයි !

Comments are closed.