Fri. Nov 22nd, 2024
Spread the News

දඹදිවින් කිතුනු පිරිසක් – රාගම ජෝක් තේවත්තේ පල්ලිය

මේ කියන්න් හදන කතාවනම් එච්චරම හොද එකක් නොවේ කියලයි මට හිතෙන්නෙ… මේ ස්ථානය තියෙන්නේ රාගම. මේක තමයි මුන්ගේ අලුත්ම මගඩිය…. බැසිලිකා දේවස්ථානයක් විදියට හැදුවත් මේකේ පිවිසුමට දාල තියෙන්නේ අපෙ නිවන ගැන කියන සදකඩ පහනක්… ඇතුලෙ තියන කතා ඊට දෙවෙනි නෑ…කතා ඡායාරූප ටිකත් බලලම ඔබ තීරණය කරන්න ඔබලා ඔය කත කරන සින්හල කමට බොදු කමට ඉස්සරහට මොනවයින් මොනව වේවිද කියලා… මුන් හදන්නේ ඉතිහාසෙත් බොරු කරන්න… අනේ අපේ හාමුදුරුවරුනේ ඔබ වහන්සේලාගේ ඇස් කන් වැහිලද? එක පැත්තකින් හම්බයෝ… තව පැත්තකින් මුනුත් පටන්ගන්නව…

 – කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය. කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභවන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය. – රාවන රජතුමා

3 thoughts on “දඹදිවින් කිතුනු පිරිසක් – රාගම ජෝක් තේවත්තේ පල්ලිය”
  1. මෙයින් බුදු දහමට අපහාසයක් කර ඇති බවක් නම් මට පේන්නේ නෑ. සමහරක් විට ඔබ කිතුණු අන්තවාදීන් සමග කතෝලිකයින් පටලවා ගෙන වෙන්න පුළුවන්, මොකද තේවත්ත බැසිලිකාව කියන්නේ කතෝලික සිද්ධස්ථානයක්.

    1. මුළුමනින්ම බුදුදහමට හා අප ජාතිය සතු ඉතිහාසය විනාශ කිරීමේ ප්‍රබල කුමන්ත්‍රනයකි සදකඩ පහන වෙනුවට කුරුෂ පහනක් ද කෙප්ප ඉතිහාසය වෙනුවට සැබෑ ඉතිහාසයද ලියුවානම් අපද උදවු කිරිමිට පෙලබෙති. කතෝලික කිතුනු හෝ හින්දු හෝ ෙබෳද්ධ හෝ වේවා ඉතිහාස විනාස කිරීම මව සහ පියා ඝාතනය කිරීමක් වැනිය

  2. මොඩයන්ගේ තවත් අසාර්තක උත්සහයක්…..බොරුවට ආයුස නෑත…

Comments are closed.

Protected by Security by CleanTalk