3 thoughts on “දඹදිවින් කිතුනු පිරිසක් – රාගම ජෝක් තේවත්තේ පල්ලිය”
Comments are closed.
මේ කියන්න් හදන කතාවනම් එච්චරම හොද එකක් නොවේ කියලයි මට හිතෙන්නෙ… මේ ස්ථානය තියෙන්නේ රාගම. මේක තමයි මුන්ගේ අලුත්ම මගඩිය…. බැසිලිකා දේවස්ථානයක් විදියට හැදුවත් මේකේ පිවිසුමට දාල තියෙන්නේ අපෙ නිවන ගැන කියන සදකඩ පහනක්… ඇතුලෙ තියන කතා ඊට දෙවෙනි නෑ…කතා ඡායාරූප ටිකත් බලලම ඔබ තීරණය කරන්න ඔබලා ඔය කත කරන සින්හල කමට බොදු කමට ඉස්සරහට මොනවයින් මොනව වේවිද කියලා… මුන් හදන්නේ ඉතිහාසෙත් බොරු කරන්න… අනේ අපේ හාමුදුරුවරුනේ ඔබ වහන්සේලාගේ ඇස් කන් වැහිලද? එක පැත්තකින් හම්බයෝ… තව පැත්තකින් මුනුත් පටන්ගන්නව…Comments are closed.
Protected by Security by CleanTalk
මෙයින් බුදු දහමට අපහාසයක් කර ඇති බවක් නම් මට පේන්නේ නෑ. සමහරක් විට ඔබ කිතුණු අන්තවාදීන් සමග කතෝලිකයින් පටලවා ගෙන වෙන්න පුළුවන්, මොකද තේවත්ත බැසිලිකාව කියන්නේ කතෝලික සිද්ධස්ථානයක්.
මුළුමනින්ම බුදුදහමට හා අප ජාතිය සතු ඉතිහාසය විනාශ කිරීමේ ප්‍රබල කුමන්ත්‍රනයකි සදකඩ පහන වෙනුවට කුරුෂ පහනක් ද කෙප්ප ඉතිහාසය වෙනුවට සැබෑ ඉතිහාසයද ලියුවානම් අපද උදවු කිරිමිට පෙලබෙති. කතෝලික කිතුනු හෝ හින්දු හෝ ෙබෳද්ධ හෝ වේවා ඉතිහාස විනාස කිරීම මව සහ පියා ඝාතනය කිරීමක් වැනිය
මොඩයන්ගේ තවත් අසාර්තක උත්සහයක්…..බොරුවට ආයුස නෑත…