Spread the News

තව 55ක් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල්(source)

දේශපාලන රැකවරණ අහිමිවී බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කැරුණු ශ්‍රී ලාංකිකයෝ 55 දෙනෙක් බ්‍රිතාන්‍ය ආගමන විගමන හා පොලිසියේ ආරක්ෂාව යටතේ විශේෂ ගුවන් යානයකින් අද කටුනායකට ගෙන එනු ලැබූහ. ඔවුහු වසරේ සිට වසර දහය දොළහ දක්වා එරට සිටි අය වෙති. මේ පිරිසට දෙමළ ජාතිකයෝ තිස් නව දෙනෙක්ද, මුස්ලිම් ජාතිකයෝ නව දෙනෙක් සහ සිංහලයෝ හත් දෙනක්ද ඇතුළත් වූහ.

මින් බහුතරය වයස අවුරුදු 30 ත් 35ත් අතර වූවෝ වෙති. පිරිස යාපනය, කලවංචිකුඩි, කොළඹ, ත්‍රිකුණාමලය, වත්තල, වව්නියාව, මහනුවර, ආදී පෙදෙස්වලින් මින් ඇතැම් දෙනා එහි ගොස් ඇත්තේ අධ්‍යාපනය සඳහාය. ඇතැමෙක් රැකියා කළහ.

One thought on “තව 55ක් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල්”
  1. පිට රැටියෝ කවදාද අපේ රටෙන් පිටුවහල් කරන්නේ ?බ්‍රිතාන්‍යයෙන් අල්ලපු රටෙන් මෙහෙට ගෙනා හොරෙන් අපරටේ පදිංචි වී සිටින විදේශිකයන්ද හොර තොප්පි කරුවන්ද වහා මෙසේ පිටමන් කලයුතුය එය බ්‍රිතාන්‍යය අගයකරන කට්යුතක්ද වේවි !

Comments are closed.