Spread the News

”කොටි පුල්ලි තාමත් තියෙනවා”

2012 ජනවාරි මස 20 13:03:49 | කාංචන කුමාර ආරියදාස source:

උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වුවත් ත‍්‍රස්තවාදීන් දේශපාලන පක්ෂවලට මුවාවී අවුල් ඇතිකිරීමට කැස කවතියි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාතලේ කොහොන්වලදී පැවැසීය. යුද්ධයේදී මාතලේ දිසාවෙන් දිවිපිදූ රණවිරුවන් 2217 දෙනකු වෙනුවෙන් උත්තම පූජා පදක්කම් පිරිනැමීම සඳහා උත්සවය පැවැත්වීය.

ත‍්‍රස්තවාදී කටයුතු වලදී අතුරුදන් වන අය ගැන රජය හෝ යුද හමුදාව වග නොකියන බවද ඇතැම් විදේශ සංවිධාන ත‍්‍රස්තවාදීනට උඩගෙඩි දෙන බවද ආරක්ෂක ලේකම් කීවේය