Spread the News

ශ්‍රීරී ලාංකික ද්‍රවිඩ ජාතිකයන්
ඔස්‌ටේ්‍රලියාවට පනින රහස හෙළිවේ

කීර්ති වර්ණකුලසූරිය source:

ශ්‍රී ලාංකිකයන් විශාල ලෙස බෝට්‌ටුවලින් ඔස්‌ටේ්‍රලියාවට යැමට උත්සාහ කරවීමේ ඔස්‌ටේ්‍රලියාවේ සරණාගතයන්ට එරෙහි පනත් කෙටුම්පත පරාජය වීම නිසා යෑයි හෙළි ඇත.

මෙම පනත පරාජය කිරීම සඳහා ඔස්‌ටේ්‍රලියාවේ කොටි හිතවාදී සංවිධාන හතරක්‌ එරට සෙනෙට්‌ සභාවේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය ලබාගෙන තිබූ බව තවදුරටත් අනාවරණය වී තිබේ.

ඔස්‌ටේ්‍රලියාව මේ වන විට ද්‍රවිඩ ජාතිකයන් 1,300ක්‌ සරණාගතයන් ලෙස පිළිගෙන තිබෙනවා යෑයි ඔස්‌ටේ්‍රලියාවේ ශ්‍රී ලාංකික සංවිධාන ප්‍රකාශකයෙක්‌ පැවසීය.

මෙම ද්‍රවිඩ සරණාගතයන් බෝට්‌ටුවලින් ඔස්‌ටේ්‍රලියා ක්‍රිස්‌මස්‌ දූපත අසලට පැමිණීමෙන් පසු ජෙනෝසයිට්‌ (සමුලඝාතනය) ඇසයිලම් (දේශපාලන) රැකවරණය යන වචන දෙක පමණක්‌ පැවසීමට දන්නා බවද ඔහු පැවසීය.