ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 07 ක්‌

Spread the News

ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 07 ක්‌

කීර්ති වර්ණකුලසූරිය source:

Flaga EkwadoruFlaga KostarykiA blue field with the Union Flag in the upper hoist quarter, a large white seven-pointed star in the lower hoist quarter, and constellation of five white stars in the fly – one small five-pointed star and four, larger, seven-pointed stars.

මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව දංගෙඩියට ගෙන යැමට උත්සාහ කරන රටවල් 7 ක්‌ ගැන හෙළි වී ඇත.

ටියුනීsසියාව, උරුගුවේ, ඉක්‌වදොaරය, කොස්‌ටාරිකා, ලැට්‌පියාව, ස්‌ලෝවැකියාව සහ ඔස්‌ටි්‍රයාව යන රටවල් විසින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය වෙත යොමු කිරීමේ හැකියාව සොයා බලන ලෙස මානව හිමිකම් සමුළුව වෙත යෝජනා කර තිබේ.

මෙම රටවල්වලින් පහක්‌ මානව හිමිකම් උල්ලංඝනය කළ රටවල් වේ. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණ ප්‍රඥප්තියට අත්සන් කර නැති නිසා මෙකී රටවල් විසින් එම නිර්දේශ කර ඇත.

එහෙත් ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම ගිවිසුමට ශ්‍රී ලංකා රජය කිසිසේත් අත්සන් නොකරන බව කියා සිටී.