Spread the News

බුදුන් වහන්සේට අපහාස කරන මුසල්මානුවන්

source:

දැන් නවතම මුසල්මානු දාර්ශනිකයෙක් බිහිවී තිබේ.අල්ලාහ් විසින් ඔහුව මවා ඇත්තේ ඉස්ලාම් ආගම වෙනුවෙන් නොව බුදුදහම වෙනුවෙන්දෝයි සිතේ.නමුත් ඔහු දෙසා බාන්නේ මුසල්මානුවන්ට සහජයෙන්ම හිමි කපටි ඥානය භාවිතා කරමින් සත්‍යය විකෘති කරමින්ය.

බුදු දහම යනු කිසිඳු නීතිමය බැඳීමක් නොමැති දර්ශනයකි.බුදු දහමට එරෙහි වූවාට හිස ගසා දමන්නේ නැත.නමුත් ඉස්ලාම් ආගම එසේ නොවේ.ඉස්ලාමය විකෘති කරන්නෙකුට ලැබෙන දඬුවම මිලේඡ්ච ශරියා නීතියේම සඳහන්වේ.පසුගියදා නබි තුමාට අපහාස කලා යැයි පැවසූ චිත්‍රපටය නිසා ඇතිකල විනාශ සිහි කිරීමට කැමෙත්තෙමු.

පසු ගිය දිනෙක කොම්පන්න විදියේ කෝලි ක්රෝසරි මහ විදුහල ඉදිරිපිට පැවැත් වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා තහුජිත් ජමාත් සංවිධානයේ රැස්වීමක් එම ප්‍රදේශයේ පොලිසියේ මැදිහත් වීම හේතුවෙන් පවත්වන්නට නොහැකි විය. එයින් නොනැවතුණු ඔවුහු එම රැස්වීම ශ්‍රී ලංකා තහුජිත් ජමාත් සංවිධාන මුලස්ථානයේ පවත්වන්නට කටයුතු කරන ලදී. එම රැස්වීමේදී සංවිධානයේ සහෝදර අබ්දුර් රාසික් ( අබ්ඩුර් රසික් ) තැනැත්තා බුදු දහම විකෘති කරමින් පහත දැක්වෙන කරුණු පවසා ඇත.

ලොව ශ්‍රේෂ්ඨතම මිනිසා නබි තුමන්ය. එබැවින් අල්ලා උසස් ශාස්තෘ කෙනෙකු ලෙස බුදුහිමි වෙනමම සූත්‍රයක් දේශනා කොට ඇත. අද සිදුවන සියල්ල බුදුහිමි එදා දේශනා කළේ නැත. තුනුරුවන් යැයි යමක් නැත.

ඔහු මේ සියල්ල කීවේ තවමත් බෞද්ධ පාලනයක්, බෞද්ධයින් මහජාතිය වන රටකදීය. ඔවුන් මහ ජාතිය වන දිනක අපට අත්වන පරාධීන බව ගැන කියන්නට තවත් සාක්ෂි උවමනාද?

කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් පල කරන සිංහල රාවය ජාතික සංවිධානයේ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි මොහුට මේ සඳහා පාළු ගෙයි වළන් බිඳින්නේ නැතිව විවෘත සංවාදයක් සඳහා අභියෝග කර සිටී.ඔහුව මවන ලද අල්ලාහ් දෙවියන් ඒ සඳහා ඔහුට ශක්තිය දී ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

තවද බුද්ධාගම කෙරෙහි මෙම විගඩම් සිදු කරන්නේ ථේරවාද බෞද්ධ මූලස්ථානය මෙන්ම ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දී ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිටය.මේ පිළිබඳව බුද්ධශාසන අමාත්‍යංශය ගන්නා පියවර ගැනද සියළු ජාතික සංවිධාන විමසිල්ලෙන් පසුවන බවද මතක් කළ යුතු වෙමු.

බුදුදහමට අපහාස කරන වීඩියෝව ►
https://www.dailymotion.com/video/xyuqve_ම-ස-ල-ම-උර-මය-ර-ක-ගන-ම-01-ம-ஸ-ல-ம-கள-ன-உர-ம-ய-ப-த-க-ப-ப-ம_news#.Ueau3qz6rIW