ගව ඝාතනයට එරෙහිව සිංහල රාවය සත්‍යග්‍රහයක
source:
ගව ඝාතනය තහනම් කිරීම ඇතුළු බෞද්ධයාගේ අයිතීන් සුරකින ලෙස බල කරමින් එයට නිසි පිළිතුරක්‌ ලබාදෙන තෙක්‌ අඛණ්‌ඩ සත්‍යග්‍රහයක නිරත වන බව පවසමින් සිංහල රාවය ජාතික සංවිධානය විසින් පෙරේදා (16 දා) දින ආරම්භ කරන ලද සත්‍යග්‍රහය ඊයේ (17 දා) දිනයේදී ද කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටදී පැවැත්වූ අයුරු.

ඡායාරූපය – සුජාතා ජයරත්න

Protected by Security by CleanTalk