Mahinda Rajapaksa Former President of Sri Lanka

Spread the News

Mahinda Rajapaksa

2015 පෙබරවාරි 09

මාධ්‍ය නිවේදනය

වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් විසින් මා සම්බන්ධයෙන් සාවද්‍ය හා නොමග යවන සුළු ප්‍රකාශ දිගින් දිගටම කරමින් සිටී. ජනතාව නොමග යෑම වලක්වනු පිණිස මා ඒ චෝදනා වලට ප්‍රතිචාර දැක්විය යුතු යැයි සිතමි.

මාගේ රජය විසින් 2015 වසර සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට කෝටි 10,000 ක මුදලක් වෙන් කර තිබුණු බවත් නව රජය එය කෝටි 272 දක්වා අඩුකොට ඉතිරි සියල්ල ජනතාවට සහන ලබා දීම සදහා නිදහස් කල බවත් එක්තරා රූපවාහිනී වැඩසටහනකදී කියැවුණි. ජනාධිපති ලේකම් කාර්යාලය සදහා කෝටි 10,000 ක මුදලක් කිසිදාක වෙන් නොකල බව මම වගකීමෙන් කියමි. 2015 වසර සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කරන ලද මුලු මුදල කෝටි 959 කි. ජාතික වැටුප් කොමිසම, ජාතික සාගර කටයුතු පිළිබද කමිටුව ඇතුලු රජයේ ආයතන 25 ක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක විය. හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ වැන්දඹුවන්ගේ වියදම් වැටෙන්නේ ද ජනාධිපති ලේකම් කාර්යාලය යටතටය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලනමය අංශය ඒ සියලු ආයතන වලට සේවා සපයන අතර ආදාල මුදල් වලින් වැඩි කොටස වැය වන්නේ ඒ සදහාය. ජනාධිපති ලේකම් කාර්යාලය සදහා වෙන් කරන මුදල් සියල්ල වැය වන්නේ ජනාධිපතිවරයාගේ නඩත්තුව සදහා නොවේ.

ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් 2015 සදහා වෙන් කර තිබුණු මුදල රු. කෝටි 375 කි. මෙය ජනාධිපති ලේකම් කාර්යාලය යටතට වැටෙන වියදම් වලින් එක් අංශයක් පමණක් බව සැලකිය යුතුය. මෙකී මුදලින් කෝටි 100 ක්ම වෙන් කොට තිබුණේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනාධිපතිවරයාගේ විශේෂ මැදිහත්වීමෙන් ජනාතාවගේ සුබසෙත සදහා ඉදි කෙරෙන විවිධ සුලු ව්‍යාපෘති සදහාය. මෙම කෝටි 100 ඉවත් කල විට ජනාධිපතිවරයාගේ කාර්යාලයේ වියදම කෝටි 275 දක්වා අඩු වේ. වත්මන් ජනාධිපතිවරයාගේ කටයුතු සදහා වෙන් කර ඇති මුදල ලෙස සදහන් වන්නේ එකී මුදල විය යුතුය.

මෑතකදී ආණ්ඩුවේ ඇතැම් අය කී තවත් කතාවක් වුයේ මම මාගේ භාවිතය සදහා ජනාතාවගේ මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 16 ක් වැය කොට විශේෂ ගුවන් යානයක් ඇණවුම් කොට තිබුණු බවත් එය භාර ගැනීම නව ආණ්ඩුවෙන් ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට ගුවන් යානා අමතර කොටස් ගැනීමට සැලසුම් කර තිබෙන බවත්ය. මාගේ භාවිතය සදහා කිසිදු විශේෂ ගුවන් යානයක් ඇණවුම් කොට නොතිබූ බව මම ප්‍රකාශ කර සිටිමි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාර් බස් සමාගමෙන් නව ගුවන් යානා මිලදී ගන්නා විට එකී සමාගම විසින් අවශ්‍ය වූ විට ඔවුන්ගේ ගුවන් යානා වල සාමාන්‍ය ආසන කිහිපයක් ඉවත් කොට විශේෂ මගීන් සදහා විවිධ පහසුකම් සහිත විශේෂ කුටියක් ලෙස සැකසිය හැකි පරිවර්තන කට්ටලයක් ගැනුම්කරුට දෙන තිළිණයක් වශයෙන් ඇතුලත් කොට තිබුණි. ඩොලර් මිලියන 15ක් ලෙස එහි දී සදහන් වූයේ එම කට්ටලය සදහා නිෂ්පාදකවරයා සදහන් කරන සංකේතාත්මක වටිනාකම පමණි. එය නොමිලේ ලබා දෙන තිළිණයකි.

රටේ විවධ ස්ථානවල ජනාධිපතිවරයාට තිබෙන නිල නිවාස ගැන සදහන් කරමින් ඒ සියල්ල මාගේ සුඛවිහරණය සදහා මා විසින් ඉදි කරන ලද ඒවා හැටියට හුවා දැක්වීමටද උත්සාහයක් ඇති බව පෙනේ. අරලියගහ මන්දිරය හා කොටුවේ ජනාධිපති මන්දිරය එමෙන්ම නුවරඑළියේත්, මහනුවරත් පිහිටි ජනාධිපති මන්දිරද යටත් විජිත සමයේ සිටම මේ රටේ ආණ්ඩු ප්‍රධානීන් විසින් භාවිතා කරන ලදී. අනුරාධපුර, ඇඹිලිපිටිය, මහියංගනය වැනි ස්ථාන වල පිටිහි නිල නිවාස ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් ඉදිකරන ලද ඒවාය. මේ එක නිල නිවසක් වත් මාගේ පාලන කාලය තුල ඉදි කල ඒවා නොවන බව කිව යුතුය. අරලියගහ මන්දිරය, කොටුවේ ජනාධිපති මන්දිරය ඇතුලු වෙනත් නිල නිවාස නුදුරු අනාගතයේදීම මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බවට පුවතක් මම දුටුවෙමි. මා අරලියගහ මන්දිරයේ සිටි කාලයේදීද ඉතා ඈත පිටිසර පළාත් වලින් පාසැල් ළමුන් හා වැඩිහිටියන්ද අරලියගහ මන්දිය නැරඹීමට දහස් ගණනින් පැමිණි බව මතක් කර දිය යුතුය. එසේ පැමිණි අය සමග කථා බස් කිරීමට ලැබීමද මට මහත් සතුටක් වූවාසේම රටේ විවිධ පළාත් වල සංවර්ධන අවශ්‍යතාවයන් ද ඔවුන්ගෙන් ඍජුවම අසා දැනගැනීමටත් මට අවස්ථාව ලැබුණි. අරලියගහ මන්දිරයේ මාගේ පොහොය දින වැඩසටහන්වලටද ජනතාව දහස් ගණනින් සහභාගි විය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඇතැම් වාහන තවමත් ලැබී නැති බවට පුවතක් පල විය. ඒ අතරතුර ඩිෆෙන්ඩර් ජීප් රථ 22 ක් බොරැල්ලෙන් “සොයාගත්” බවටත් තවත් වාහන 53 ක් පිටකෝට්ටේ ඉඩමක අතහැර දමා තිබියදී හමු වූ බවටත් විවිධ වාර්තා පල විය. මේවා හමු වූ ස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන අංගනයන්ය. ඒවා හමුවූයේ ඒවා තිබිය යුතු ස්ථානවලින්මය. පිටකෝට්ටේ දී හමු වූ අතහැර දමා ඇති වාහන බොහොමයක් රජයේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය පරිදි වෙන්දේසි කල නොහැකි, 1980 දශකය සිට පවතින අධි ආරක්‍ෂිත වාහනය. මමත් මාගේ කාර්ය මණ්ඩලයත් භාවිතා කල සියලු වාහන නිසි පරිදි භාර දී ඇත. සෙසු වාහන කුමන නිලධාරීන්ට හා ආයතනවලට දී ඇත්දැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලන අංශයේ වාහන ලේඛණයේ සදහන්ව තිබෙනු ඇත.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

09th February 2015

PRESS RELEASE

False and misleading statements continue to be made about me by members of the present government. At a recent TV interview, it was said that over Rs. 100,000 million (Koti dahadahak) had been allocated to the Presidential Secretariat for the year 2015 and that it had now been reduced to Rs. 2,720 million (Koti 272).

A sum of 100,000 million was never allocated to the Presidential Secretariat. The actual sum allocated for 2015 was Rs. 9,593 million (Koti 959). No less than 25 state institutions such as the National Salaries and Cadres Commission, the National Ocean Affairs Committee etc, were listed under the vote of the President. Former presidents and their widows are also maintained by the Presidential Secretariat under this vote. The Establishments & Organizations Division of the Presidential Secretariat serves all the above mentioned institutions and absorbs the bulk of the expenditure. This expenditure therefore represents a large number of institutions and not only expenditure allocated to the President.

The actual sum allocated to the Office of the President (which is only one component of the vote that is designated under the President) for 2015 was Rs. 3,754 million (Koti 375). This included Rs. 1,000 million (Koti 100) which was meant to be spent on the construction of various community projects around the country. If this item is removed, the expenditure on the President’s Office is reduced to the Rs. 2,750 million (Koti 275) that is said to be the new allocation for the president.

It was also said that a special plane for my exclusive use was to be bought with taxpayers’ money at a cost of 16 million USD. No plane was ever ordered for my use. When Sri Lankan Airlines ordered new aircraft, Airbus Industries had provided a complimentary VIP conversion kit to install a cubicle with special facilities for special customers on commercial flights which can be installed and dismantled as required. The sum of 15 million USD was only the manufacturer’s indicative value of this kit which is actually provided free.

The various presidential residences are being mentioned in such a manner as to convey the impression that I had built them for my use. Temple Trees, President’s House and the residences in Nuwara Eliya and Kandy have been used by heads of State and government since the colonial era. The presidential residences in Anuradhapura, Embilipitiya, Mahiyangana and Kataragama were built by President Premadasa. None of these properties were built during my tenure. It was reported in one newspaper that Temple Trees and President’s House will be opened for public viewing soon. I welcome that because tens of thousands of schoolchildren from rural and remote areas and adults toured Temple Trees even when I was occupying it. It was indeed a pleasure to meet and interact with them and to find out snags in development in their areas. Crowds flocked to Temple Trees for my Poya day programmes as well.

It was also said that some vehicles of the Presidential Secretariat had not been returned. News reports said that 22 Defender Jeeps had been ‘discovered’ in Borella and another 53 vehicles belonging to the Presidential Secretariat found ‘abandoned’ in Pitakotte. These are official vehicle yards of the Presidential Secretariat and to say that vehicles were ‘discovered’ at such places is absurd. The vehicles found in Pitakotte are mostly high security vehicles dating from the 1980s which were condemned but cannot be auctioned off as per the normal procedure. All vehicles used by me and my staff have been returned. The details of other vehicles that had been issued to various officers and institutions under the Presidential Secretariat should be known to the Establishments & Organizations Division and can easily be traced by perusing the register maintained for the purpose.

Mahinda Rajapaksa
Former President of Sri Lanka

 09 வது பிப்ரவரி 2015

வெளியீடு

தவறான மற்றும் தவறான அறிக்கைகளை தற்போதைய அரசாங்கத்தின் உறுப்பினர்கள் என்னை பற்றி செய்யப்பட வேண்டும் தொடரும். ஒரு சமீபத்திய பேட்டியில் மணிக்கு, இது ரூ கூறப்பட்டது. 100,000 மில்லியன் (கொட்டி dahadahak) 2015 ஆண்டு ஜனாதிபதி செயலகம் ஒதுக்கப்பட்டுள்ளது அது இப்போது ரூ குறைக்கப்பட்டது என்று. 2,720 மில்லியன் (கோ 272).

100,000 மில்லியன் தொகை ஜனாதிபதி செயலகத்தில் இருந்து ஒதுக்கீடு. 2015 ஒதுக்கீடு உண்மையான தொகை ரூ. 9.593 மில்லியன் (கோ 959). தேசிய சம்பளம் மற்றும் தொண்டர்களை ஆணையம் போன்றவை தேசிய பெருங்கடல் விவகார குழு, என எந்த குறைவாக 25 அரச நிறுவனங்கள் ஜனாதிபதி வாக்கு கீழ் பட்டியலிடப்பட்டுள்ளன. முன்னாள் ஜனாதிபதிகள் தங்கள் விதவைகள் இந்த வாக்கு கீழ் ஜனாதிபதி செயலகத்தில் மூலம் பராமரிக்கப்படுகின்றன. ஜனாதிபதி செயலகத்தின் தாபன மற்றும் அமைப்புக்கள் பிரிவு அனைத்து மேலே குறிப்பிட்டுள்ள நிறுவனங்கள் உதவுகிறது செலவு மொத்தமாக உறிஞ்சுகிறது. இந்த செலவினம் எனவே ஜனாதிபதி ஒதுக்கீடு செய்யப்பட்ட நிறுவனங்கள் பெரும் எண்ணிக்கையிலான மட்டும் செலவினம் பிரதிபலிக்கிறது.

2015 (ஜனாதிபதி கீழ் நியமிக்கப்பட்ட என்று வாக்கு ஒரு பகுதிதான் இது) ஜனாதிபதி அலுவலகம் ஒதுக்கப்பட்ட உண்மையான தொகை ரூ. 3,754 மில்லியன் (கோ 375). இந்த ரூ சேர்க்கப்பட்டுள்ளது. பொருள் இது 1,000 மில்லியன் (கோ 100) நாடெங்கிலும் உள்ள பல்வேறு சமூக திட்டங்கள் கட்டுமான செலவு வேண்டும். இந்த உருப்படியை நீக்க என்றால், ஜனாதிபதியின் அலுவலக மீதான செலவினம் ரூ குறைக்கப்பட்டது. கூறப்படுகிறது என்று 2,750 மில்லியன் (கோ 275) தலைவர் புதிய ஒதுக்கீடு இருக்க வேண்டும்.

இது என் தனிப்பட்ட பயன்பாட்டிற்காக ஒரு சிறப்பு விமானம் 16 மில்லியன் அமெரிக்க டாலர் செலவில் வரிப்பணத்தை வாங்கி என்று தெரிவித்தார். எந்த விமானம் எப்போதும் என் பயன்படுத்த உத்தரவிட்டது. இலங்கை விமானங்கள் புதிய விமானம் உத்தரவிட்டார் போது, ஏர்பஸ் இண்டஸ்ட்ரீஸ் நிறுவப்பட்ட மற்றும் தேவைப்படும் என கலைக்கப்பட்ட முடியும் வணிக விமானங்கள் சிறப்பு வாடிக்கையாளர்களுக்கு சிறப்பு வசதிகள் கொண்ட ஒரு அறையில் நிறுவ ஒரு பாராட்டு விஐபி மாற்றும் கருவி வழங்கப்படும். 15 மில்லியன் அமெரிக்க டாலர் தொகை மட்டுமே உண்மையில் இலவசமாக வழங்கப்படுகிறது இந்த கிட் உற்பத்தியாளர் அறிகுறியாக இருந்தது மதிப்பு.

நான் என் பயன்படுத்த அவற்றை கட்டப்பட்டது என்று உணர்வை என பல ஜனாதிபதி வசிப்பிடங்களை போன்ற ஒரு முறையில் குறிப்பிடப்பட்டுள்ளது. அலரி மாளிகை, ஜனாதிபதி மாளிகை மற்றும் நுவரெலியா, கண்டி மற்றும் உள்ள வீடுகள் காலனித்துவ காலத்தில் இருந்து அரசு மற்றும் அரசாங்கம் தலைவர்கள் பயன்படுத்தப்பட்டு வருகின்றன. அனுராதபுரம், எம்பிலிபிட்டிய, மஹியங்கனை மற்றும் கதிர்காமம் ஜனாதிபதி வசிப்பிடங்களை ஜனாதிபதி பிரேமதாச ஒன்று கட்டப்பட்டது. இந்த பண்புகள் எதுவும் என் பதவி வகித்த காலத்தில் கட்டப்பட்டது. இது அலரி மற்றும் ஜனாதிபதி மாளிகை விரைவில் பொது மக்களின் பார்வைக்கு திறந்து இருக்கும் என்று ஒரு செய்தித்தாளில் அறிவிக்கப்பட்டது. நான் பத்து கிராமப்புற மற்றும் தொலைதூர பகுதிகளில் மற்றும் பெரியவர்கள் இருந்து பள்ளிச் ஆயிரக்கணக்கான அலரி சுற்றுப்பயணம் செய்து, ஏனெனில் நான் அதை ஆக்கிரமித்து போது கூட அந்த வரவேற்கிறேன். இது உண்மையில் சந்தித்து அவர்களை தொடர்பு மற்றும் அவர்களது பகுதிகளில் வளர்ச்சி சிக்கல்களை சந்தித்து கண்டுபிடிக்க ஒரு மகிழ்ச்சி இருந்தது. கூட்டத்தை அத்துடன் என் போயா நாள் திட்டங்கள் அலரி திரண்டனர்.

இது ஜனாதிபதி செயலகத்தின் சில வாகனங்கள் திரும்பிச் செல்லவில்லை என்று கூறினார். செய்தி அறிக்கை 22 காவலர் ஜீப்புகள், பொரளை ‘கண்டுபிடித்த’ அளிக்கப்பட்டது, மற்றும் ஜனாதிபதி செயலகத்தின் சேர்ந்த மற்றொரு 53 வாகனங்கள் தெகிவல உள்ள கைவிடப்பட்ட காணப்படவில்லை’ என்று கூறினார். இந்த ஜனாதிபதி செயலகத்தின் உத்தியோகபூர்வ வாகனத்தில் யார்டுகள் உள்ளன மற்றும் வாகனங்கள் அபத்தம் என்பது போன்ற இடங்களில் ‘கண்டுபிடித்த’ என்று சொல்ல. தெகிவல காணப்படும் வாகனங்கள் பெரும்பாலும் கண்டனம் ஆனால் சாதாரண நடைமுறை படி ஏலத்தில் முடியாது, இது 1980 இருந்து டேட்டிங் உயர் பாதுகாப்பு வாகனங்கள் உள்ளன. என்னை மற்றும் என் ஊழியர்கள் பயன்படுத்தப்படும் அனைத்து வாகனங்கள் திரும்பினார். ஜனாதிபதி செயலகத்தில் கீழ் பல்வேறு அதிகாரிகள் மற்றும் நிறுவனங்கள் பிறப்பிக்கப்பட்டது என மற்ற வாகனங்கள் விவரங்கள் தாபன மற்றும் அமைப்புக்கள் பிரிவு அறியப்படுகிறது மற்றும் எளிதில் நோக்கத்திற்காக பராமரிக்கப்படும் பதிவேட்டில் படிக்குமாறு மூலம் அறிய முடியும்.

மஹிந்த ராஜபக்ஷ
இலங்கையின் முன்னாள் ஜனாதிபதி

 2015年2月9日

プレスリリース

偽と誤解を招くステートメントは現在の政府のメンバーによって私について行われ続けています。最近のテレビのインタビューでは、それはルピー以上のことを言われました。 100,000百万(Kotiのdahadahak)が2015年大統領事務局に割り当てられていた、それは今ルピーに縮小されていたこと。 2720万円(Koti272)。

100,000百万の合計は、大統領秘書室に割り当てられたことはなかった。 2015用に割り当てられた実際の合計はルピーであった。 9593万円(Koti959)。そのような国民の給与と幹部会など国家海洋委員会、何ら25未満国家機関は、社長の投票の下に表示されませんでした。元大統領とその未亡人も、この投票の下で大統領秘書室によって維持されている。大統領秘書室の事業所·団体部門では、すべての上記を機関を提供しており、支出の大部分を吸収する。この支出は、したがって社長に割り当てられた機関が多数とだけではない支出を表します。

2015年(社長の下で指定された投票の唯一の要素である)大統領府に割り当てられた実際の合計はルピーであった。 3754万円(Koti375)。これはルピーが含まれていた。意味された1,000百万(Koti100)は、全国のさまざまなコミュニティプロジェクトの建設に費やされる。この項目が削除された場合、大統領府への支出はルピーに還元される。言われて2,750百万円(Koti275)は、社長のための新たな配分すべき。

また、私の専用の特別機を16万ドルの費用で納税者のお金で買ったことになっていたと言われていました。いいえ面は今まで私の使用のために注文しませんでした。スリランカ航空は新しい航空機を発注した場合、エアバス社がインストールされ、必要に応じて解体することができ、商業フライトで特別なお客様のための特別な設備を備えた個室をインストールするには、無料のVIPの変換キットを提供していた。 1500万ドルの合計は、唯一実際に無料で提供されているこのキットのメーカーの示す値だった。

私は私の使用のためにそれらを建てたという印象を伝えることなどの様々な大統領の住宅は、このように記載されている。寺木、大統領官邸やヌワラエリヤとキャンディレジデンスは、植民地時代から国家や政府の長が使用されている。アヌラーダプラ、Embilipitiya、MahiyanganaとKataragamaの大統領の住居は、社長Premadasaによって建設された。これらのプロパティのどれも私の任期中に建てられませんでした。これは、寺木と大統領官邸がすぐにパブリックビューイングのために開かれる1新聞で報告された。私は十農村や遠隔地と大人から小学生の何千ものが寺の木を見学ので、私はそれを占有した場合でも、ことを歓迎します。それは確かに出会い、彼らと対話し、その地域の発展に思わぬ障害を見つけるためにする喜びだった。群集は、同様に私のPoyaの日のプログラムのために寺木に群がっ。

それはまた、大統領秘書室の一部の車両が返却されていなかったと言われた。ニュースレポートは、22ディフェンダージープがボレッラで「発見」されていたと大統領秘書室に所属する別の53車両がPitakotteで「放棄」見つけたことを言った。これらは、大統領秘書室の公用車ヤードであり、車両が不合理であるような場所で「発見」されたと言うこと。 Pitakotteで見つかった車はほとんどが非難されたが、通常の手順のように競売にかけすることはできません1980からデート高いセキュリティ車です。私と私のスタッフによって使用されるすべての車両が返却されてきた。大統領秘書室の下でさまざまな役員や機関に発行された他の車両の詳細は事業所·団体部門に知られている必要があり、簡単に目的のために維持レジスタを熟読することによって追跡することができます。

マヒンダ·ラジャパクサ
スリランカの元大統領

9 फ़रवरी 2015

प्रेस विज्ञप्ति

झूठे और भ्रामक बयान वर्तमान सरकार के सदस्यों द्वारा मेरे बारे में किए जाने के लिए जारी है। हाल ही में एक टीवी साक्षात्कार में, यह रुपए से अधिक है कि कहा गया था। एक लाख करोड़ डॉलर (कोटि dahadahak) वर्ष 2015 के लिए राष्ट्रपति सचिवालय के लिए आवंटित किया गया था और यह अब रुपये तक कम हो गया था। 2720 मिलियन (कोटि 272)।

100.000 लाख की राशि राष्ट्रपति सचिवालय के लिए आवंटित नहीं किया गया। 2015 के लिए आवंटित की वास्तविक राशि रुपये था9593 मिलियन (कोटि 959)। इस तरह के राष्ट्रीय वेतन और कार्यकर्ताओं आयोग, आदि राष्ट्रीय महासागर मामलों की समिति के रूप में कोई कम से कम 25 राज्य संस्थाओं राष्ट्रपति के मतदान के तहत सूचीबद्ध किया गयापूर्व राष्ट्रपति और उनकी विधवाओं को भी इस मतदान के तहत राष्ट्रपति सचिवालय द्वारा रखा जाता है। राष्ट्रपति सचिवालय के प्रतिष्ठानों और संगठन डिवीजन सभी उपरोक्त संस्थानों में कार्य करता है और व्यय के थोक अवशोषित। इस व्यय इसलिए राष्ट्रपति के लिए आवंटित एक संस्थानों की बड़ी संख्या है और न केवल व्यय का प्रतिनिधित्व करता है

2015 के लिए (राष्ट्रपति के तहत नामित किया गया है कि मतदान का केवल एक घटक है) राष्ट्रपति के कार्यालय के लिए आवंटित वास्तविक राशि रुपये था3754 मिलियन (कोटि 375)। यह रुपये भी शामिल हैं। मतलब था जो 1000 मिलियन (कोटि 100) ने देश भर के विभिन्न सामुदायिक परियोजनाओं के निर्माण पर खर्च किया जाना हैइस आइटम को हटा दिया जाता है, तो राष्ट्रपति के कार्यालय पर व्यय रुपये से कम है। कहा जाता है कि 2750 मिलियन (कोटि 275) के अध्यक्ष के लिए नए आवंटन किया जाना है।

यह भी मेरी अनन्य उपयोग के लिए एक विशेष विमान 16 लाख डालर की लागत से करदाताओं के पैसे से खरीदा जा रहा था कि कहा गया थाकोई विमान कभी भी अपने उपयोग के लिए आदेश दिया गया थाश्रीलंकाई एयरलाइंस नए विमान का आदेश दिया है, जब एयरबस इंडस्ट्रीज स्थापित किया है और आवश्यक रूप से ध्वस्त किया जा सकता है, जो वाणिज्यिक उड़ानों पर विशेष ग्राहकों के लिए विशेष सुविधाओं के साथ एक कक्ष स्थापित करने के लिए एक मानार्थ वीआईपी रूपांतरण किट प्रदान की थी15 मिलियन अमरीकी डालर की राशि ही वास्तव में मुफ्त प्रदान की जाती है, जो इस किट के निर्माता की सांकेतिक मूल्य था

मैं अपने इस्तेमाल के लिए उन्हें बनाया था धारणा है कि संप्रेषित करने के लिए के रूप में विभिन्न राष्ट्रपति पद के घरों में इस तरीके से उल्लेख किया जा रहा है। मंदिर पेड़, राष्ट्रपति के हाउस और नुवारा एलिया और कैंडी में आवासों औपनिवेशिक युग के बाद से राज्य और सरकार के प्रमुखों द्वारा इस्तेमाल किया गया हैअनुराधापुरा, Embilipitiya, Mahiyangana और Kataragama में राष्ट्रपति पद के आवासों राष्ट्रपति प्रेमदासा द्वारा बनाया गया था। इन गुणों में से किसी ने भी मेरे कार्यकाल के दौरान बनाया गया था। यह मंदिर पेड़ों और राष्ट्रपति के घर में जल्द ही जनता के देखने के लिए खोला जाएगा कि एक समाचार पत्र में सूचना मिली थी। मैं दसियों ग्रामीण और दूरदराज के क्षेत्रों और वयस्कों से स्कूली बच्चों के हजारों के मंदिर पेड़ों का दौरा किया था क्योंकि मैं इसे कब्जे में किया गया था, तब भी जब कि स्वागत करते हैं। यह वास्तव में मिलने और उनके साथ बातचीत और उनके क्षेत्रों में विकास में snags के पता लगाने के लिए एक खुशी के लिए किया गया था। भीड़ के रूप में अच्छी तरह से मेरे Poya दिन के कार्यक्रमों के लिए मंदिर के पेड़ के लिए आते रहे।

यह भी राष्ट्रपति सचिवालय के कुछ वाहनों लौटे नहीं किया गया था कि कहा गया थासमाचार रिपोर्टों 22 डिफेंडर जीप Borella में खोज’ कर दिया गया था और राष्ट्रपति सचिवालय से संबंधित एक अन्य 53 वाहनों Pitakotte में परित्यक्त’ में पाया गया कि कहा। ये राष्ट्रपति सचिवालय के सरकारी वाहन गज की दूरी पर हैं और वाहनों को बेतुका है ऐसे स्थानों पर खोज’ कर रहे थे कि कहने के लिए। Pitakotte में पाया वाहनों ज्यादातर निंदा की गई लेकिन सामान्य प्रक्रिया के अनुसार नीलाम नहीं किया जा सकता है, जो 1980 के दशक से डेटिंग उच्च सुरक्षा वाहन हैं। मुझे और मेरे स्टाफ द्वारा उपयोग किए गए सभी वाहनों को लौटा दिया गया हैराष्ट्रपति सचिवालय के तहत विभिन्न अधिकारियों और संस्थाओं को जारी किया गया था कि अन्य वाहनों का ब्यौरा प्रतिष्ठानों और संगठन डिवीजन को ज्ञात होना चाहिए और आसानी से प्रयोजन के लिए रखे रजिस्टर perusing से पता लगाया जा सकता है।

महिंदा राजपक्षे
श्रीलंका के पूर्व राष्ट्रपति

 2015年2月9日


プレスリリース

偽と誤解を招くステートメントは現在の政府のメンバーによって私について行われ続けています。最近のテレビのインタビューでは、それはルピー以上のことを言われました100,000百万(Kotiのdahadahak)が2015年大統領事務局に割り当てられていた、それは今ルピーに縮小されていたこと。 2720万円(Koti272

100,000百万の合計は、大統領秘書室に割り当てられたことはなかった。 2015用に割り当てられた実際の合計はルピーであった。 9593万円(Koti959)。そのような国民の給与と幹部会など国家海洋委員会、何ら25未満国家機関は、社長の投票の下に表示されませんでした。元大統領とその未亡人も、この投票の下で大統領秘書室によって維持されている。大統領秘書室の事業所·団体部門では、すべての上記を機関を提供しており、支出の大部分を吸収する。この支出は、したがって社長に割り当てられた機関が多数とだけではない支出を表します。

2015年(社長の下で指定された投票の唯一の要素である)大統領府に割り当てられた実際の合計はルピーであった。 3754万円(Koti375)。これはルピーが含まれていた。意味された1,000百万(Koti100)は、全国のさまざまなコミュニティプロジェクトの建設に費やされる。この項目が削除された場合、大統領府への支出はルピーに還元される。言われて2,750百万円(Koti275)は、社長のための新たな配分すべき。

また、私の専用の特別機を16万ドルの費用で納税者のお金で買ったことになっていたと言われていました。いいえ面は今まで私の使用のために注文しませんでした。スリランカ航空は新しい航空機を発注した場合、エアバス社がインストールされ、必要に応じて解体することができ、商業フライトで特別なお客様のための特別な設備を備えた個室をインストールするには、無料のVIPの変換キットを提供していた。 1500万ドルの合計は、唯一実際に無料で提供されているこのキットのメーカーの示す値だった。

私は私の使用のためにそれらを建てたという印象を伝えることなどの様々な大統領の住宅は、このように記載されている。寺木、大統領官邸やヌワラエリヤとキャンディレジデンスは、植民地時代から国家や政府の長が使用されている。アヌラーダプラ、Embilipitiya、MahiyanganaとKataragamaの大統領の住居は、社長Premadasaによって建設された。これらのプロパティのどれも私の任期中に建てられませんでした。これは、寺木と大統領官邸がすぐにパブリックビューイングのために開かれる1新聞で報告された。私は十農村や遠隔地と大人から小学生の何千ものが寺の木を見学ので、私はそれを占有した場合でも、ことを歓迎します。それは確かに出会い、彼らと対話し、その地域の発展に思わぬ障害を見つけるためにする喜びだった。群集は、同様に私のPoyaの日のプログラムのために寺木に群がっ。

それはまた、大統領秘書室の一部の車両が返却されていなかったと言われた。ニュースレポートは、22ディフェンダージープがボレッラで「発見」されていたと大統領秘書室に所属する別の53車両がPitakotteで「放棄」見つけたことを言った。これらは、大統領秘書室の公用車ヤードであり、車両が不合理であるような場所で「発見」されたと言うこと。 Pitakotteで見つかった車はほとんどが非難されたが、通常の手順のように競売にかけすることはできません1980からデート高いセキュリティ車です。私と私のスタッフによって使用されるすべての車両が返却されてきた。大統領秘書室の下でさまざまな役員や機関に発行された他の車両の詳細は事業所·団体部門に知られている必要があり、簡単に目的のために維持レジスタを熟読することによって追跡することができます。

マヒンダ·ラジャパクサ
スリランカの元大統領

  09th February 2015
प्रेस विज्ञप्ति

झूटो भ्रामक बयान वर्तमान सरकार सदस्यहरूले मलाई बारेमा गरिने जारीहालैको टिभी अन्तरवार्तामा, यो रुपैया भन्दा बढी बताए थियो100.000 मिलियन (बालकँपेट dahadahak) वर्ष 2015 को लागि राष्ट्रपति सचिवालय विनियोजन गरिएको थियो यो अब रुपैया कम भएको थियो कि2.720 करोड (बालकँपेट 272)।

100.000 मिलियन एक राशि राष्ट्रपति सचिवालय विनियोजन गरेको कहिल्यै थियो2015 को लागि विनियोजन गरेको वास्तविक राशि रु थियो9.593 करोड (बालकँपेट 959)। यस्तो राष्ट्रिय वेतन चन्दा आयोग, आदि राष्ट्रिय महासागर समिति, रूप कुनै कम से कम 25 राज्य संस्था राष्ट्रपति मतदान अन्तर्गत सूचीबद्ध थिएपूर्व राष्ट्रपति आफ्नो विधवा पनि यस मतदान अन्तर्गत राष्ट्रपति सचिवालय कायम छन्राष्ट्रपति सचिवालय को संस्थापना संगठन डिभिजन सबै उल्लेख माथि संस्था कार्य गर्दछ खर्चको थोक अवशोषितयो खर्च त्यसकारण राष्ट्रपति विनियोजन गरेको एक संस्थाको ठूलो संख्या मात्र छैन खर्च प्रतिनिधित्व गर्दछ।

2015 को लागि (राष्ट्रपति अन्तर्गत तोकिएको कि मतदान मात्र एक घटक जो) राष्ट्रपति कार्यालय विनियोजन गरेको वास्तविक राशि रु थियो3.754 करोड (बालकँपेट 375)। यो रुपैया पनि समावेश थियो। अर्थ थियो जो 1000 मिलियन (बालकँपेट 100) देश भर विभिन्न सामुदायिक परियोजनाहरु को निर्माण मा खर्च गर्नयस वस्तु हटाउन भने, राष्ट्रपति कार्यालय मा व्यय रु कम भने कि 2,750 करोड (बालकँपेट 275) अध्यक्ष लागि नयाँ निर्धारण हुन

यो पनि मेरो अनन्य प्रयोगको लागि एक विशेष विमान 16 लाख USD को एक लागत मा करदाताहरु पैसा संग किनेको हुनेछ भनेर भन्नुभयो थियोकुनै विमान कहिल्यै मेरो प्रयोगको लागि आदेश भएको थियोश्रीलङ्काली एयरलाइन्स नयाँ विमान आदेश दिंदा, एयरबस उद्योग स्थापना आवश्यक रूपमा Dismantled गर्न सकिन्छ व्यापारिक उडानमा विशेष ग्राहकहरु लागि विशेष सुविधा संग एक कक्ष स्थापना गर्न मानार्थ VIP रूपांतरण किरा प्रदान गरेको थियो। 15 लाख USD को राशि मात्र वास्तवमा मुक्त प्रदान गरिएको छ जो यस किरा को निर्माताको संकेत मूल्य थियो

मेरो प्रयोगको लागि तिनीहरूलाई निर्माण गरेका छाप व्यक्त गर्न रूपमा विभिन्न राष्ट्रपति निवास यस्तो तरिका उल्लेख छन्। मन्दिर पेड, राष्ट्रपतिले हाउस र Nuwara Eliya कांडी मा निवास औपनिवेशिक युग देखि राज्य सरकारको टाउको द्वारा प्रयोग गरिएको Anuradhapura, Embilipitiya, Mahiyangana Kataragama मा राष्ट्रपति निवास राष्ट्रपति Premadasa बनाएको थियोयी गुण कुनै पनि मेरो कार्यकाल को समयमा निर्माण गरियोयो मन्दिर पेड राष्ट्रपति परिवारले चाँडै सार्वजनिक देखने को लागि खोलिनेछ एक अखबार रिपोर्ट थियो दसौं ग्रामीण दुर्गम क्षेत्रमा वयस्क देखि schoolchildren हजारौं मन्दिर पेड दौरा किनभने यो ओगटेको थियो पनि जब कि स्वागतयो साँच्चै पूरा गर्न र तिनीहरूलाई अन्तरक्रिया आफ्नो क्षेत्रमा विकास मा रुपैयाँ किलो पत्ता लगाउन प्रसन्न थियोभीडहरू साथ मेरो Poya दिन कार्यक्रमहरुको लागि मन्दिर पेड ओइरिए

यो पनि राष्ट्रपति सचिवालय केही वाहन फिर्ता भएका छैनन् बताए थियोसमाचार रिपोर्ट 22 रक्षक जीप Borella मा पत्ता’ गरिएको थियो राष्ट्रपति सचिवालय सम्बन्धित अर्को 53 वाहन Pitakotte मा छोडेर’ पाया बताएयी राष्ट्रपति सचिवालय आधिकारिक वाहन गज हो वाहन निरर्थक यस्तो ठाउँमा खोज’ थिए कि भन्नPitakotte पाइने वाहन ज्यादातर निन्दा थिए तर सामान्य प्रक्रिया अनुसार बन्द नीलाम सकिँदैन जो 1980 को दशक देखि डेटिङ उच्च सुरक्षा वाहन होमलाई मेरो कर्मचारीहरु द्वारा प्रयोग सबै वाहन फिर्ता भएका छन्राष्ट्रपति सचिवालय अन्तर्गत विभिन्न अधिकारीहरु र संस्थाहरु जारी गरिएको थियो कि अन्य वाहन को विवरण संस्थापना संगठन डिभिजन थाह हुनुपर्छ सजिलै उद्देश्य व्यवस्थित रजस्टर perusing द्वारा महसुस गर्न सकिन्छ।

Mahinda Rajapaksa
श्रीलंका को पूर्व राष्ट्रपति

9 فبراير 2015

بيان صحفي

تستمر بيانات كاذبة ومضللة ليكون حول لي من قبل أعضاء في الحكومة الحالية. في مقابلة تلفزيونية مؤخرا، قيل أن أكثر من روبية. 100،000 مليون (كوتي dahadahak) قد خصص لأمانة رئاسة الجمهورية لعام 2015 وأنه الآن تم تخفيضها إلى روبية. 2،720 مليون (كوتي 272).

تم تخصيص مبلغ 100،000 مليون أبدا إلى أمانة رئاسة الجمهورية. وكان المبلغ الفعلي المخصص لعام 2015 روبية. 9،593 مليون (كوتي 959). تم سرد أية مؤسسات الدولة أقل من 25 مثل الوطنية الرواتب والكوادر اللجنة، اللجنة الوطنية شؤون المحيطات الخ، وتحت صوت الرئيس. يتم الاحتفاظ الرؤساء السابقين والأرامل أيضا من قبل أمانة رئاسة الجمهورية تحت هذا التصويت. والمؤسسات والمنظمات قسم من أمانة رئاسة الجمهورية تقدم خدماتها لكافة المؤسسات المذكورة أعلاه وتمتص الجزء الأكبر من الإنفاق. لذا يمثل هذا الإنفاق عدد كبير من المؤسسات والإنفاق ليس فقط المخصصة لرئيس الجمهورية.

وكان المبلغ الفعلي المخصص لمكتب الرئيس (والذي هو عنصر واحد فقط من الأصوات التي تم تحديدها في عهد الرئيس) لعام 2015 روبية. 3،754 مليون (كوتي 375). تضمين هذا روبية. 1،000 مليون (كوتي 100) والذي كان من المفترض أن تنفق على بناء المشاريع المجتمعية المختلفة في جميع أنحاء البلاد. إذا تمت إزالة هذا البند، يتم تقليل الإنفاق على مكتب الرئيس لروبية. 2،750 مليون (كوتي 275) التي يقال أن يكون توزيع جديد للرئيس.

وقيل أيضا أن على متن طائرة خاصة لبلدي الاستخدام الحصري كان من المقرر أن اشترت بأموال دافعي الضرائب بتكلفة قدرها 16 مليون دولار أمريكي. وقد لا طائرة أمر من أي وقت مضى للاستخدام بلدي. عندما أمر الخطوط الجوية السريلانكية طائرة جديدة، قد صناعات ايرباص قدمت مجموعة مجانية تحويل VIP لتثبيت حجيرة مع مرافق خاصة للعملاء بشكل خاص على الرحلات التجارية التي يمكن تركيبها وتفكيكها كما هو مطلوب. وكان مبلغ 15 مليون دولار فقط قيمة الشركة المصنعة إرشادية هذه المجموعة والتي يتم توفيرها في الواقع مجانا.

ويجري ذكر مساكن الرئاسية المختلفة في مثل هذه الطريقة التي لنقل الانطباع بأن كنت قد بنيت لهم للاستخدام بلدي. الأشجار المعبد، بيت الرئيس والمساكن في نوارا إليا وكاندي تم استخدامها من قبل رؤساء الدول والحكومات منذ عهد الاستعمار. بنيت مساكن الرئاسية في انورادهابورا، إمبيليبتييا، Mahiyangana وكاتاراجاما الرئيس بريماداسا. بنيت أيا من هذه الخصائص خلال فترة ولايتي. وورد في إحدى الصحف أن الأشجار معبد والنواب الرئيس سيفتتح للجمهور قريبا. أرحب ذلك لعشرات الآلاف من أطفال المدارس من المناطق الريفية والنائية والكبار جال الأشجار معبد حتى عندما كان يشغل ذلك. لقد كان حقا من دواعي سروري للالتقاء والتفاعل معهم ومعرفة عقبات في مجال التنمية في مناطقهم. توافد الحشود إلى الأشجار معبد لبلدي برامج يوم بويا كذلك.

وقيل أيضا أن بعض المركبات من أمانة رئاسة الجمهورية لم يعودوا. ذكرت تقارير إخبارية أن 22 المدافع سيارات جيب قد اكتشف ‘في بوريللا و 53 مركبة أخرى تابعة للأمانة رئاسة الجمهورية وجدتمهجورة في Pitakotte. هذه هي ياردة السيارة الرسمية التابعة للأمانة العامة الرئاسية ويقول أن المركبات كانت ‘اكتشف’ في مثل هذه الأماكن هو سخيف. وجدت في Pitakotte المركبات هي في معظمها مركبات أمنية مشددة تعود من 1980s التي أدينت ولكن لا يمكن مزاد علني وفقا للإجراءات العادية. وقد عاد جميع المركبات التي تستخدمها لي والموظفين بلدي. يجب أن يعرف تفاصيل غيرها من المركبات التي صدرت لمختلف ضباط والمؤسسات تحت أمانة رئاسة الجمهورية للمؤسسات وقسم المنظمات ويمكن بسهولة أن تتبعت بقراءة سجل يحتفظ به لهذا الغرض.

ماهيندا راجاباكسا
الرئيس السابق لسري لانكا