Spread the News

අද මුල්ලිවයික්‌කාල් කොටි සමරුවට එන්නැයි
උතුරු මහ ඇමැති ඇරයුම්පත් යවලා

https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcRF0VIcvjtav0m4MLiilKr3l2IzQStMtgBXhCuoYkQZUO_8T9tD

චතුර පමුණුව

අද (18 දා) දිනයේ මුල්ලිවයික්‌කාල් රජයේ මිශ්‍ර විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ කොටි සැමරුම සඳහා උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා විසින් තම නිල ලේඛන යොදාගෙන පාර්ලි මේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීන්ට ආරාධනා ලිපි යවා ඇත.

මෙම සැමරුම අද උදේ 10 ට ආරම්භ වීමට නියමිතව තිsබිණි.

දෙමළ ජාතික මහජන පෙරමුණ නම් සංවිධානයක්‌ විසින්ද මේ සැමරුම සඳහා ආරාධනා යවා තිබිණි.

කවරක්‌ නමුත් මේ සැමරුම නතර කිරීමට මුලතිව් මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.