
සුදා වන්නියා” ගේ ජීවිතය අපේ සමාජයට මතක් කළේ පිරිසිදු බවත්, සන්සුන් බවත්, සම්ප්‍රදායික පරිසරයත්ය. ඔහුගේ අහිමිවීමේ දුක සමාජයට තවත් ගැඹුරු මතක යක් එක් කරවයි, අප මව් භූමියේ සතු තවත් විශේෂ දැනුම් සම්ප්රදායක් අපට ඔහුගේ වියෝවෙනුත් මෙසේ අහිමි වී ගියේය . අපේ උරුමය සහ පරිසරය රැකගැනීමේ වගකීම තවත් තදින් දැන් දැන් මතුවේ.
අතුල ශ්‍රී ලාල් ඝනසේකර විසින් සාරංගා ආයතනයේ නාමයෙන් ගෙන ආ මෙම පණිවිඩය, සමාජයට ගෙන එන්නේ අපේ සම්ප්රදාය හා සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ගැඹුරු මතක් කිරීමකි.
සිලෝන් වොච් මාධ්‍ය සමූහය වෙනුවෙන් – පාලිත ආරියරත්න





