Spread the News

p1 13 6

Divaina: පාස්කු ප‍්‍රහාරයට අයිසිස් ත‍්‍රස්තයන් සම්බන්ධ බවට තොරතුරු රහස් පොලිසියේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වසන් කර ඇතැයි රජයට හෙළි වී ඇත.

මෙම නිලධාරියා යහපාලන රජයේ බලපෑම මත එය සිදුකර ඇති බව රජයේ ඉහළ පෙළේ බලධාරීන්ට වාර්තා වී තිබේ.

පාස්කු ප‍්‍රහාරයට අයිසිස් සංවිධානය සම්බන්ධ බව ඇමරිකානු එස් බී අයි පොලිසිය සොයා ගෙන ිතිබිණි. පාස්කු ප‍්‍රහාරයට වසර 2 ක් සමීප වන අවස්ථාවේ මේ තොරතුරු හෙළි වී ඇත.

සහරාන් ඇතුළු කල්ලියේ අයිසිස් සබඳතා රැුසක් හෙළි වී තිබුණත් ඉහත පොලිස් නිලධාරියා එම තොරතුරු සටහන් කර තිබී නැත.

කීර්ති වර්ණකුලසූරිය