ශ‍්‍රී ලංකාවට තවදුරටත් ත‍්‍රස්ත තර්ජන

Spread the News

27 tera

Link:

ශ‍්‍රී ලංකාවට එල්ලවී ඇති ත‍්‍රස්ත තර්ජන තවදුරටත් පවතින බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිය අලූත්ම නිවේදනයෙන් හෙළිකර ඇත. මේ ත‍්‍රස්ත තර්ජන එල්ලවී ඇත්තේ කාගෙන් ද යැයි එම නිවේදනයේ දක්වා නැත.

කීර්ති වර්ණකුලසූරිය