ජනපති සහ අගමැති අතර තීරණාත්මක සාකච්චාවක්

Spread the News


Source Divaina:

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු අතර විශේෂ සාකච්චාවක් අද රාත‍්‍රී පැවැත්වෙන බව වාර්තාවේ.එම සාකච්චාවෙන් පසු වත්මන් රජය සම්බන්ධව තීරණයක් ගනු ඇතැයි වාර්තාවේ.