පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි

Spread the News


පකිස්තාන පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර ඇත.අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ඉල්ලීම පරිදි එරට ජනාධිපතිවරයා විසින් අදාල තීරණය ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි.

Source