ඇමෙරිකානු හමුදා රට පෙලකට ප‍්‍රහාර එල්ල කර සෙබළුන් තිදෙනෙකු මරාදැමු තාලිබාන් හමුදා ප‍්‍රධානියකුට එරෙහිව නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

නජිබුල්ලා නැමැති මෙම හමුදා ප‍්‍රධානියාට මෙයට පෙර කාබුල් නගරයේදී නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදී ඬේවිඞ් රොඞ්, ඇෆ්ගන් මාධ්‍යවේදී නහිර් ලූඩින් සහ රියැදුරු පැහැරගෙන යෑම ගැන චෝදනා එල්ල වී තිබුණි.

Source Divaina

Protected by Security by CleanTalk