Fri. Nov 22nd, 2024
Spread the News

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. රට තුළ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇතැයි ද සදහන් කරයි.

Protected by Security by CleanTalk