Spread the News



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් ලෙස සමන් ඒකනායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.ඒ මහතා තෙවරක් අග්‍රාමාත්‍ය ලේකම් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කටයුතු කර තිබේ.

Divaina