Spread the News

Monday, ජූලි 11, 2022 – 13:40

Dinamina:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කෙරෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

එබැවින් කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිතුමා විසින් නිකුත් කරන නි‍ල නිවේදන වශයෙන් සලකන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බව එම නිවේදනයේ සඳහන් වේ.