ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු මහරගම දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු 29 හැවිරිදි අයෙකි.

Divaina

Protected by Security by CleanTalk